බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම විසිහතර පැයේම ක‍්‍රියාත්මක කිරීමට නියෝග ලැබී ඇතත් ශ්වසන පරීක්ෂණ නළ (පුම්බන බැලූන්) ඇතුළු පහසුකම් නැතැයි පොලිස් නිලධාරයෝ කියති. ඊට පිළියම් යොදන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රාළහාමිලාට චාන්ස් එක... (නි)
බැලුන් නැත්නම් වෙන විකල්පයක් හොයාගන්න කියන්න. (නි)
බැලුන් ආවහම අපිට කියන්න. (නි)
එහෙනම් තියෙන්නේ මොනවද? (නි)
ඇයි , ඔය කඩවල්වල, ෆාමසි වල තියෙන බැලුන් හරියන්නේ නැද්ද මේ වැඩේට? (නි)
බැලුම් පුම්බනවට වැඩිය නරකද සුනඛයෙක් පුහුණු කරලා ගත්තොත්? (නි)
ලියුම් කවරයක් ඇතුලේ රු. 500/- විතර දාලා බැලුන් ගන්න තියාගන්න කියලා දෙමුද ?? (ස)
හැම රියදුරෙක්ටම බැලුම බැගින් ලඟ තබාගන්න කිවුවනම් නරකද? (ස)
අලියා හිටියට හෙණ්ඩුව හමුවෙලා නැතුවා වගෙයි. (නි)
නීතියක් දමන්නකෝ සියලු රියදුරන් වාහනය පදවද්දී බැලුමක් ළග තියාගන්න කියලා. බැලුම නැත්නම් ඕනෑනම් ඉතිං ඒකටත් දඩයක් ගහන්න බැරියෑ. (නි)
ඇයි මේ අවුරුදු උත්සව අවුරුද්ද අවසානයේ පවත්වන්නේ? බලන්නකෝ බැලුන් ඕනෑ වෙන්නේ මේ කාලෙටනේ පොලිසියට? (නි)
ඉතිං දෙයියනේ රියදුරන්ගේ කටට නහය ළං කරලා බලන්නත් පුලුවන්නේ. ඕකට ආයි අමුතුවෙන් බැලුන් මොකටද? (නි)
දේශපාලුවෝ බැලුන් දමන නිසා තවත් අමුතුවෙන් බැලුන් මොකටද? (නි)
අයියෝ සල්ලි
අනේ හොදයි. බීලා එළවන අය නිසා අපිටත් පාරේ යන්න බයයි. (නි)
මගේ ළග තියෙනවා. එවන්නද? (නි)
ලියුම් කවරයක් තුළ දාලා බැලුමක් ළග තියාගන්න කියන්න. (නි)
චන්ද්‍රසිරි,ඇයි හරියන්නේ නැහැ කියන්නේ? (නි)
මේගොල්ලෝ බැලුන් ගන්නද මන්දා නිතරම අපෙන් ලියුම් කවර ඉල්ලන්නේ? (නි)