විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (23) පස්වරුවේ පැවැති තරගයෙන් පාකිස්තානය ලකුණු 13 ක ජයක් ලැබීය.
පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 6 ට 177 (මොහොමඞ් හෆීෂ් 43, ඉම්රාන් නසීර් 25, නසීර් ජම්ෂීඞ් 56, උමාර් අක්මාල් 23, සහිඞ් අෆ්රිඩි 12, ටිම් සවුති 31/2, ජේකබ් ඕරම් 44/2)
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 9 ට 164 (රොබ් නිකොල් 33, කනී විලියම්සන් 15, බ්‍රෙන්ඩන් මැකලම් 32, ඩැනියල් විටෝරි 18, රෝස් ටේලර් 26, සයිඞ් අජ්මාල් 30/4)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි ! (ස)
සහීඩ් හොඳින් පන්දු යවනවා.. (ස)