බේරුවල ප‍්‍රදීපාගාරයට සණස සේවකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුකරු මොහොමඞ් නිසාර් අන්වර් හා සහායක මොහොමඞ් නියාස් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් සඳුදා (24) වන තුරු රිමාන්ඞ් කරනු ලැබීය. නොසැලකිලිමත් ලෙස බෝට්ටුව පදවා මරණ පහක් සිදු කිරීම මත ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගදීපය පැත්තේ එහෙම ඔහොම බෝට්ටු තව තියෙනවා. (නි)
ජීවිත ආරක්ෂක ඇඳුම් නැත්නම් අඩුගානෙ හුලං පුරවපු වාහන ටියුබ් වත් ගෙනියන්නෙ නැහැනෙ (ස)
බලාගෙන එයාලත් මුස්ලිම් නම් මෙහෙත් ප්‍රශ්නයක් වෙයි.(නදී)
බෝට්ටුවට ගන්න අයගේ වගකීමත් එයා ගන්න ඕනේ. (ස)