පොලිසිය ඉකුත් 11 දින සිට අද උදෑසන 6 දක්වා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. මොවුන් අතරින් 1796 දෙනෙකු ත‍්‍රිරෝද රථ රියැදුරන් බවත් 15 දෙනෙකු බස් රියැදුරන් බවත් ඔහු කීවේය. බීමත් රියැදුරන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටියෙනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිම වැටලීම් කුලියාපිටියේන කරන්න ඇති. වෙන තැන් වල පගාවට ද වැඩ ?(ස)
නියම වැඩක්...පොලීසියට ජය වේවා!!!!
හොඳ වැඩක් (ස)
වැටලීම් කරන්න එන අයත් සමහර විට බීලා. (ස)
වැඩිම වැටලීම් කුලියාපිටියේන කරන්න ඇති. වෙන තැන් වල පගාවට ද වැඩ.කුලියාපිටියේ..පොලීසියට ජය වේවා!!! (ස)
තව කී දෙනෙක් බේරලා යවලද දන්නේ නැහැ. (නි)
අයියා, බිමත් රියදුරන් අල්ලන්න මහන්සිවෙන්නේ ඇයි. එන්නකෝ තරු හොටෙල් එකක් ලගට නැත්නම් නයිට් ක්ලබ් එකක් ලගට පොඩි මිනිස්සු විතර ද අල්ලන්නේ (දී)
රෑ 9න් පස්සෙ පොලීසි වලට ගියොත් බීමත්ව රාජකාරි කරන අයත් අල්ලගන්න පුලුවන්. (ස)
අයියෝ සල්ලි
එතකොට වෑන්, කාර්, බස්? (නි)
ඒ කියන්නේ දවසකට 150ක් විතර අල්ලනවද? නියමයිනේ. (නි)