විදේශගත වූ ලාංකිකයන්ගේ ආධාර මත මුලතිව්හි ඉදිකළ නව නිවාස අඩු ආදායම්ලාභීනට බෙදාදීම හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඇස් දෙක පුංචි වෙලා? (නි)
හිසට සෙවණක් ලැබුණා කියන්නේ වාසනාවක්. (නි)
අනේ අපේ සල්ලි..මේවා බෙදන්න අපිවත් එකතු කරගත්තානම් ? (ස)
නියමයි
යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේවගේ කටයුත්තකට සම්බන්ධවීම ගැන සතුටු වෙමි. මෙතුමන්ට ඉදිරියටත් මෙවැනි කුසල කර්මයන්හි නියැලීමට වාසනා වේවායි ද පතන අතර, නිවාස ලැබූ පවුල්වල සාමාජිකයින්ට ද සුභ අනාගතයක් පතනෙමි. (ස)
මේකට යන්න තිබ්බේ මේ වැඩේට මුල් වුණ කට්ටිය ...කොහොම උනත් අහිංසකයන්ට හිසට සෙවනක් ලැබුනා කියලා හිත හදා ගමු....(ස)
නාමලක් හා පිච්ච මලක්... (ස)
හොද වැඩක්
මම නම් සුභපතනවා ඒ වැඩේට
අගය කල යුතු වැඩක්
මේ පැතිවල මුස්ලිම් ජනතාවත් පදිංචි කරනවානම් ගොඩක් සතුටුයි.. අපිට ගෙවල් ඕන නැහැ , ඉඩම් විතරක් ඇති.. (ස)
අසේල ඔබ හරියටම හරි (ස)
ගෙවල් හදපු අයගේ ඡායාරූප නැහැනේ. (නි)
කාගේදෝ නම යන්නේ.... කාගේදෝ හම යන්නේ..... අපි නැහැ එය දන්නේ..... (නි)
අපි දුක්විදල එවපු සල්ලි, ඒත් එවපු ගානට ගිණුම් නෑ (ස)
අපේ හම යන්නේ වෙන අයගේ නම යන්නේ.. (ස)
ඉතින් අනුන් හදපු ගෙවල් දෙන්න එයා යන්න ඕනද ?(ස)
අනේ වාසනාවන් (ස)
ඇයි මේ විදේශගත වුණු අයගේ සල්ලි වලට මෙයා ඇවිල්ලා දෙන්නේ ?(ස)
ඔය වැඩපිළිවෙල කොහොමත් අනුන්ගෙනේ !!!! (ස)
පිත්තෙන් නැත්නම් හබලෙන් හරි මේ අහිංසක මිනුසුන්ගේ කාරිය කෙරෙනවනම් ඉවරයි. කව්රු ආවත් මොකෝ....... (ස)
අපේ රටේ ඉන්නේ බොරු ආඩම්බරකාර මිනිසුන් කියන එක පැහැදිලියි.. හොද දෙයක් අගය කරන්නවත් අනුන්ගේ දුක සතුටෙදි එය බෙදා ගන්නවත් එකමුතුකමක් නැති ජාතියක් වීම ගැන මටනම් ගොඩක් දුකයි.!(නු)
මුලතිව් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු නැද්ද ? (ස)
ජයවේවා ! අපේ අනාගතේ . (ස)
කිරි අප්පට ............. (ස)
කාගෙන්හරි කමක් නැහැ. අසරණ මිනිස්සුන්ට හිසට සෙවණක් ලැබෙන එක අපි අගය කරන්න ඕනෑ. (නි)
ඒ වැඩේ හොදයි
හැම වෙලාවෙම ඉරිසියාවෙන් කතා කරන්න එපා. ටිකක් පුළුල්ව හිතන්න පුරුදු වෙන්න. (ස)
අනේ අපොයි අපේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලන කුහක කම . මේ ගවෙල් දීපු කෙනා ගැන නෙවෙයි ලැබුණු මිනිස්සු ගැන සිතලා සතුටු වෙන්න. කොල, නිල්, රතු කවුරු දුන්නත් මගේ අදහස කාටත් අදාලයි. (ස)
සියළුදෙනාම එකතුවෙලා කරන්න ඕන ඕකතමයි. බොරුවට අඩන්නේ නැතිව. (ස)
අයියෝ සල්ලි (ස)
උතුරේ චන්දයට දැන්ම ලැහැස්ති වෙනවා වගේ. (ස)
අනුන්ගේ ඒවා. (ස)
හදපු මිනිස්සු පැත්තක ඉදිද්දී මෙහෙම කරන එකනම් හොද නෑ නේද මහත්තයෝ. (ස)
කවුරු කවුරුත් හොට දාන්නේ අනුන්ගේ පහණින් එළිය දකින්න. (ස)
තංගාච්චි කවුද මෙයාට මොට්ටු තියපු (ස)
අවුරුදු තිහක යුද්ධය ගැනවත් සිතා මෙය බලා සතුටු වෙන්න. (ස)
විශිෂ්ටයි
ජනවාර්ගික සුහදත්වයේ තවත් එක් පැතිකඩක්. දේශපාලන කෝණයෙන් නොබලන්න. (ස)
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පිහිටි ලෝකයේ පළලතම පාලම විවෘත කරන්න ආවේ එය හදපු ඉංජිනේරුවෙක් පමණයි. කිසිම දේශපාලකයෙක් ආවේ නැහැ. ඒත් අපේ රටේ...............? (ස)
එය හදපු මිනිස්සු අහිංසක ජනතාවට බෙදා දේවි.
ඇත්තටම මෙතුමා ඇයි පැනගෙන ආවේ. (ස)
ඒ පළාකේ කෙනෙක් කළානම් තමයි වටින්නේ. (නි)
ඒ වැඩේ අපි අගය කරන්න ඕනේ
උපාලි දන්නේ නැහැ එයාලගේ හැටි. (නි)
මම ඔහු වූයේ නම් වැඩිම ආධාර මුදල සැපයු ලාංකිකයා දිවයිනට කැඳවා, ඔහු ලවා ගෙවල්වල යතුරු බෙදා දෙමි. (නි)
කොයි තරම් හොදද
මේවා මුස්ලිම් කට්ටියට දුන්නා නම් බලන්න තිබුණා අපේ තම්බින්ගේ ප්‍රතිචාර. (නි)
සුභපැතුම්
මේ උත්සවයට මුදල් යොදවා දායකත්වය දුන්න අයවත් සම්බන්ධ කරගත්තා නම් නේද හොද? (නි)
අපි දුන්නට අපිට දෙන්නේ ටැක්ස් විතරයි. (නි)
මේකනේ යාළුවනේ, ලංකාවේ වැල යන අතට තමයි මැස්ස ගහන්න ඕනෑ (නි)