‘දරුවන් රැකගන්න‘ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යෑම අඩුකරන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් රැකගත යුතු බවත් දරු තිදෙනකුගේ පියකු වශයෙන් තමා අවවාද කර 25 August 2012
පෙරහරට බීමතින් ආ අයි.පීගේ වැඩ තහනම් බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ ඇසළ පෙරහර රාජකාරියට බීමත්ව ආ බව කියන මැදගම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය 25 August 2012
බස්නාහිර ඩන්ඩි ලකුණු 123 යි බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගයේදී පළ 25 August 2012
බස් සේවකයෝ උද්ඝෝෂණයේ බළපිටියේ දී පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට ගල් ගසා දත් කැඩූ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ අ 25 August 2012
ප්‍රශ්න පත්‍රයේ අවුලක් නෑ අපොස උසස් පෙළ විභාගයේ සවස දිය යුතු භූගෝල විද්‍යාව දෙවැනි කොටස අඩංගු මුද්රතැබූ කවරය වැරදීමකින් කරන්දෙණියේ දී කැඩු බවට කිසිවකු පැමි 25 August 2012
වික්ටෝරියා ගොල්ෆ් තරගාවලියට 70 ක් එති වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ වාර්ෂික තරගාවලිය අද සහ හෙට දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. කාන්තා සහ පිරිමි අංශ දෙකින 25 August 2012
වෙරළට ආ තෙල් ඉවත් කරයි පානදුරට ඔබ්බෙන් මුහුදේ ගිලි ගිය නැවේ තිබු තෙල් අද අලුයම වන විට පානදුර, දෙහිවල හා වැල්ලවත්ත වෙරළ දෙසට විහිදෙන බව සමුද්‍රීය පරිසර ආරක් 25 August 2012
ආම්ස්ට්‍රෝංගේ ප්‍රංශ සවාරි ශූරතා හතම අහිමි කරයි ප්‍රංශ පාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත් 25 August 2012
මිහින් ලංකාවට තව පියාපතක් මිහින් ලංකා ගුවන් සේවයට අද අලුතින් ගුවන් බසයක් එක් විය. මගීන් 210කට ගමන් කළ හැකි A 321-200 මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් කුලී පද 25 August 2012
බර්ටිගේ ගබඩා තුනකට සීල් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිළධාරිහු පිරිසක් උතුරු මැද හිටපු මහා ඇමැතිගේ බඩු ගබඩා තුනකට අද සීල් තැබූහ. උතුරු මැද ඡන්දයේ අනු 25 August 2012
සන්ධාන ඡන්ද ස්ටිකර් බලෙන් බස්වල අලවති සන්ධානයේ ඇතැම් පළාත් සභා අපේක්ෂකයන් සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් හි පෞද්ගලික බස්වල ඡන්ද ස්ටිකර් බලෙන් අලවතියි පෞද්ගලික බස් 25 August 2012
අම්බලංගොඩ බස් වර්ජනය දෙවැනි දිනටත් අම්බලංගොඩ කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවැනි දිනටත් පැවතියේය. බලපිටිය උසාවිය අසලදී පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුට ගලකින් ගසා දත් 25 August 2012
කදුරට වොරියස් ලකුණු 2 කින් වයඹ යුනයිටඞ් පරාජය කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේද 24 August 2012
කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවකුගේ වම් අතේ සුළැඟිල්ල හෙදියකගේ නොසැළකිල්ලෙන් කතුරකින් කැපී වෙන් වී ඇ 24 August 2012
ක්‍රිස් ලින් (80) කදුරට පිල ගොඩගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස මොහොමඞ් හෆීෂ් මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ සනත් ජයසූරියග 24 August 2012
කදුරට පිල ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) 16 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ සනත් ජයසූරියගේ කදුරට ව 24 August 2012
මාලේ ජනපති ගාල්ලේ මාලදිවයින් නව ජනාධිපති සිය මංගල ශ්‍රී ලංකා චාරිකාවේදී ගාලු සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට පැමිණියේය. ඔහුගේ බිරිය සහ නියෝජිත පිරිසක් ඔ 24 August 2012
ගුරුවරියගෙන් දැරියට ප්‍රායෝගික පාඩමක් තම නිවසේ නවතාගෙන සිටි 17 හැවිරිදි පාසල් දැරියක කළෙසීමට තම සැමියාට ඉඩදුන් බව කියන රත්මලානේ ගුරුවරියක ද ඇගේ සැමියා ද ගල්කිස්ස ප්‍රධාන 24 August 2012
දඹුලු මුදලාලි සතොසේ ගොවීන්ගේ ලොකු ලූනු මිලට ගැනීමේ මුවාවෙන් දඹුල්ල ලූනුමිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ දී ලක් සතොස මුදලාලිගෙන් ලූනු කිරතියි දඹුල්ල පුරපති 24 August 2012
රට සිගරැට්ටුවට ලක්ෂ තුනක් දඩ හොරෙන් ගෙන්වූ රට සිගරැට් 29200ක් ළඟ තබාගත් චීන ජාතික ලී වැන් ෂුංට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් තුන් ලක්ෂයක දඩ 24 August 2012
එජාප මන්ත්‍රීගේ ඇප කොන්දේසි ලිහිල් වේ ගාලූ මුවදොර හෝටලයේදී පසුගිය මැයි 27 වැනිදා නඩරාජා දිවාකරන් නම් ව්‍යාපාරිකයාට පහර දී නාසය සපාකෑවේ යැයි කියන එජාප මන්ත්‍රී දිනේෂ් ගන 24 August 2012
ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් පිලට 9 වැනි ස්ථානය ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බි්රස්බේන්හි අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන 24 August 2012
ශ්වේත රාත්‍රිය අඳුරේ සැඟවයයි රාත්‍රිය අඳුරුය එහි අඳුර මැකෙන්නේ සඳ නැග ආ දවසක පමණි. එහෙත් පුන්සඳටවත් රාත්‍රියක් සපුරා ආලෝකමත් කළ නොහැක. කිසිදු රාත්‍රියක් ශ් 24 August 2012
ධාතු වඳින්න කිලෝ මීටර් තුනක පෝලිමක් සබරගමුවේ පැවැති අයහපත් කාලගුණය නිසා පැය හතර හමාරක ප්‍රමාදයකින් පසුව කපිලවස්තුපුර සර්වඥ ධාතු වහන්සේ අද පස්වරු 2.30ට අනුරාධපුර මහජන ක් 24 August 2012
ප්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වීමේ අවදානමක් ප්‍රංශ සවාරිය හත් වතාවක් ජයගත් ලාන්ස් ආම්ස්ටෝන්ට එරෙහිව, ඇමරිකානු මත්දාව්‍ය විරෝධී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති චෝදනා පිළි 24 August 2012
තුන් ලක්ෂයක් ජනප්‍රිය පාසල් දොරටුවේ මධ්‍යස්ථාන 2803කදී ලබන ඉරිදා (26) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්වයට සිසුන් 318416 දෙනකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව කියයි. ඒ අතර දෙමළ සිසු 24 August 2012
සුරඟන කතා කරළියට... එකම කතාවක් කී පාරක් කී විදිහකට කියන්න පුලුවන්ද? කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ එවැනි කතාවක් වේදිකාවට ගෙන එයි. කලුමාලිගේ කතා 24 August 2012
කුඩු ඇදලා දිවි තෙක් හිරේ 1999දී හෙරොයින් ග්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් වූයේ සිවු දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬු 24 August 2012
මීදුමෙන් හපුතලේ වැහේ රාත්‍රියේ හා අලූයම හපුතලේ බෙරගල ඝන මීදුම පවතින හෙයින් පරෙස්සමෙන් වාහන පදවන්නැයි බෙරගල පොලිසිය රියැදුරන්ට උපදෙස් දෙයි. 24 August 2012
වැල්ලවත්ත ඝාතන සැකකරු අල්ලයි වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ පාරේ ත්‍රිත්ව ඝාතන සැකකරු වන ඖෂධ නියෝජිතයා කඩවතදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. කොළඹ ස 24 August 2012
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026