අනියම් දුව අම්මාගෙන් කප්පම් ඉල්ලා රිමාන්ඩ් හැත්තෑ අට හැවිරිදි විශ්‍රාමික ගුරුවරිකගේ පුතුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කැර රුපියල් හැටපන්දහක රන් අබරණ ගත් බව කියන ඇගේම අනියම් ද 17 February 2012
මහේස්ත්‍රාත් ඉඩමටත් හොර ඔප්පු ගල්කිස්සේ වැඩ බලන මහේස්ත්‍රාත්වරියකට අයත් පර්චස් 74ක ඉඩමක් හොර ඔප්පු හදා රුපියල් කෝටියකට විකිණු බව කියන පුද්ගලයෙක් මහනුවර වැඩ බලන ම 17 February 2012
ටෙලි නිළියට දඩ රක්ෂණ සංස්ථාවක හිටපු අලෙවි කළමණාකාරියක බව කියන ටෙලි නිළියක ද වන මෝස්තර නිරුපිකාවක හා තවත් කතක ලොව පැරැණිම රැකියාව කළැයි ගල්කිස්ස 17 February 2012
ලක්ෂ පහ බේරේ කොල්ලකරුවෙක් අසුවේ මිරිස් කුඩු ගසා හබරකඩ ව්‍යපාරිකයකුගේ හා ඔහුගේ පුතා ළඟ තුබූ රුපියල් පන් ලක්ෂයක් කොල්ලකෑමට තැත් කළ කොල්ලකරුවකු අල්ලා පොලිසියට භාරදී 17 February 2012
විපක්ෂය හවුලේ වීදි බසී. තෙල් මිල වහාම අඩුකැර වැටුප් වැඩිකැර බඩු මිල අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය කොළඹ, කොටුව දු 17 February 2012
ශ්‍රී ලංකාව කඩුලූ 8 කින් ඕස්ටේ්රලියාව පරදවයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදී අද ( 17 February 2012
තෙල් වැඩිකළාට ඇළ දිගෙත් විරෝධය තෙල් මිල වැඩිකිරීමට එරෙහිව විරෝධය පළකරමින් එජාප මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන හා ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂ 17 February 2012
අගමැති අපුරට උඩින් යයි අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සමුළුවක ප්‍රධාන ආරාධිතයා වූ දි.මු. ජයරත්න අගමැති ගුවනින් එහි ගොස් ගොඩබිමින 17 February 2012
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය අබියස ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නි නුවරදී දැන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගයේ ලකුණු 153 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල 17 February 2012
සංගක්කාර ලකුණු 10,000 කඩඉම පසු කරයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නි නුවරදී දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේදී නොදැවී ලකුණු 11 ක් ලබාගත් කුමාර් 17 February 2012
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ හිඟ වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් කෝටි 60 ක ණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් ක්‍රිඩකයන්ට හිඟව පවතින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක මුදලක් ක්‍රි 17 February 2012
කැටපත් පවුරත් කයි. කඩාකප්පල් කාරී පුද්ගලයකු සීගිරිය සිංහ පාදයේ ද කැටපත් පවුරේ ද කුරුටු අකුරු ලියා ඇතැයි සීගිරි නිලධරයෝ කියති. ලොකු අකුරු ලියා සිංහ පාද 17 February 2012
බඩෙන් බීඩි මිටියක් ගනී බඬේ කැක්කුමක් හැදී මාතර රෝහලට ඇතුළු කළ 39 හැවිරිදි එක්දරු පියකුගේ බඩෙන් බීඩි මිටියක් දර කෑලි හා යකඩ ඇණයක් සොයා ගත් බව මාතර රෝහලේ නියෝජ 17 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු 158 කට සීමාවෙයි ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී දැන් පැවැත්වෙන තරග 17 February 2012
ඕස්ටේ්රලියාව (120/8) අසීරු අඩියක ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී දැන් පැවැත්වෙන තරග 17 February 2012
නිල්කැට ඉල්ලම වෙන්දේසියේ කතරගම ලූණුගම්වෙහෙර මැණික් ඉල්ලම් සහිත ඉඩම් ලබන 24 වැනිදාට පෙර වෙන්දේසියේ විකුණන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජ 17 February 2012
ඕස්ටේ්රලියාවට (88/6) වර්ෂාවෙන් සහාය ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී දැන් පැවැත්වෙන තරග 17 February 2012
ටෙලර් හොරා රතු එළියෙන් අල්ලයි කුරුණෑගල මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට තැත් කළ බව කියන හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑග 17 February 2012
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි හලාවත දී පොලිස් වෙඩි පහරින් මියගිය ඇන්ටන් ප්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ බිරිය නිලූකා සුදර්ශනී (30) අබුඩාබියේ සිට අද අලූයම කටුනායකි 17 February 2012
ඕස්ටේ්රලියාව පහරදීම තෝරා ගනී කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද පැවැත්වෙන පැවැත්වෙන තරගයේදී කාසියේ 17 February 2012
අකුණු කම්පනෙන් 20ක් රෝහලේ කඹුරුපිටියේ යුදහමුදා අභිමන්සල අසල ටකරන් මඩුවක සිටි හමුදා සෙබළු 18 දෙනෙක්ද, කඹුරුපිටියේ කතක ද, මාතර කැකනඳුර වෙළෙඳ සේවකයෙක්ද අකුණු වැද 16 February 2012
යූරෝ පොදියට දඩ රේගුවට ප්‍රකාශ නොකර යුරෝ 73170 ක් (රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්) රැගෙන ඉතාලියේ කටානියා හමුදා ගුවන් තොටින් ශ්‍රී ලංකාව බලා ඒමට තැත් කළ ශ් 16 February 2012
ඉල්ලම් පැත්ත රකින්න හමුදාව නිල් මැණික් ඉල්ලමකින් සොයාගත් ලුණුගම්වෙහෙර පාරක් අධිආරක්ෂක කළාපයක් ලෙස නම් කළැයි කතරගම පොලීසිය කියයි. එම පෙදෙස තහනම් කළාපයක් කැර ය 16 February 2012
කල්පිටිය ධීවරයෝ හලාවත ඝාතනය හෙලා දකිති තෙල් මිල වැඩි කිරීම හා හලාවත ධීවරයකු මරා දැමීම හෙළා දකිමින් දහසක් පමණ ධීවරයෝ කල්පිටිය පාලාවිය කුරුඤ්ඤංකුලම මංසන්ධියේදී අද විරෝධතා 16 February 2012
සෙවනගල දෙවැනි දොස්තර බාරවෙයි සෙවනගල රෝහලේ දොස්තර ජී චන්දන කුමාර නීතීඥයකු මාර්ගයෙන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා වෙත බාර විය. මහේස්ත්රා 16 February 2012
පිලිපීන කෙල්ලගෙ මල්ලෙන් කොකේන් පනී රුපියල් කෝටි හතර හමාරක් පමණ වීදි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ තුනක් හොරෙන් ගෙන ආ පිලිපීන රූමතියක සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක 16 February 2012
ප්රාසභාපතිගේ සෙනසුරා මාළු ලෑල්ලේ පාතහේවාහැට මාළු වෙළෙන්දියකගේ බලපත්‍රය අවලංගු නොකිරීමට රුපියල් විසිපන්දාහක අල්ලසක් ගත්තැයි සැක පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට 16 February 2012
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ මගීන් 46 දෙනකු සමග ප්රාග් ගුවන් තොටුපළට ගොඩබාමින් සිටි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා හෘදයාභාදයකින් මියගියේ ය. තම මිතුරා අතින් ගිලිහු 16 February 2012
අල්ලස් කොමිසම පරදී දැන දැනම රජයට පාඩු සිදු කිරීමේ අරමුණින් 2000 අගෝස්තු - ඔක්තෝබර කාලයේදී රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කර මිට්සුබිසි ලෝඩර් මිලට ගත්ත 16 February 2012
හලාවත ආරක්ෂාව තරකරයි හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය කළේය. හලාවත මහේස්ත 16 February 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026