ඉන්දියාව සහ එංගලන්තය අතර අහ්මදාබාද්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 330 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත පිල සිවුවැනි දිනය වූ අද (18 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 340 ක් ලබා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටියේය. නායක ඇලෙස්ටියාර් කුක් (නොදැවී 168) සහ මැට් ප්‍රයර් (නොදැවී 84) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 141 ක නොබිඳුණු සම්බන්ධතාව පැවැත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත්ව සිටිති. ඉන්දියාව පළමු ඉනිම ඕවර 160 කදී කඩුලූ 8 ට 521 එංගලන්තය ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 191 සහ දෙවැනි ඉනිම ඕවර 128 කදී කඩුලූ 5 ට 340 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 168, නික් කොම්ප්ටන් 37, ජොනතන් ට්‍රොට් 17, ඉයන් ඛෙල් 22, මැට් ප්‍රයර් 84, උමේෂ් යාදේව් 60/2, ප්‍රගයන් ඕජා 102/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියා -එන්ගලන්ත තරගයේදී නවසීලන්තය පන්දුවට පහර දුන් හැටි මතකද? (නි)
අපිට මොකද අනේ
සන්තෝසයි