කලපුවේ නාන්න ගිය තිදෙනෙක් මරුට? මුතූර් හි හබිබ්නගර් කලපුවේ අද සවස නෑමට ගිය තිදෙනකුගෙන් එක් අයකුගේ සිරුරක් සොයාගත් බවත් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් නගර වැසියෝ කිය 26 July 2012
මුස්ලිම් මැති ඇමැතිවරු ජනපති හමුවෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව, පළත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරු අරලියගහ මැදුරේදී මහින්ද ර 26 July 2012
ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට දකුණු අප්‍රිකානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෂෝන් පොලොක්, අයි.පී.එල්. තරගාවලියේදී තමන්ට 26 July 2012
සමූපෙන් ලක්ෂ හතරක් කොල්ලකයි කැකිරාව කාගම සමූපකාර ණය දෙන සමිතියේ රුපියල් ලක්ෂ හතරක පමණ මුදල් ද සේවිකාවන්ගේ රන් ආභරණ ද කොල්ල කෑ තිදෙනකු යතුරු පැදියකින් පලා ගිය බ 26 July 2012
ඉපැරැණි ඇඹරුම් ගලක් පුලතිසිපුරයේ ක්‍රිස්තු වර්ෂ 12-13 යුගවලට අයත් ඇඹරුම් ගලක් පොළෙනනරුව රොහල් බිමෙන් අද හමුවු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නව ගොඩනැගිල්ලකට 26 July 2012
නොරොච්චොලේ කරච්චලේ ඉවරයි පුත්තලම නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300 විදුලියක් එක් කිරීමට නියමිත හෙයින් දියයිනේ ස්ථාන ක 26 July 2012
සිසුහු සාධාරණය පතති සරසවි පිවිසුම සඳහා වන ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ගණනය අසාධාරණ බව කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදි 26 July 2012
ටොරින්ටන් පිරිසකුත් විරෝධයේ කලමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීම් ගණනාවක් මත ටොරින්ටන් පෙදෙසේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී උද්ඝ 26 July 2012
ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය අගෝස්තු 11 වැනිදා සිට කොළඹදී ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය (2012) අගෝස්තු මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ ග්රීන්පාත් ’හි ශ් 26 July 2012
‘මහනුවර විවෘත’ අන්තර්ජාතික චෙස් තරගාවලිය අගෝ : 29 දා සිට මහනුවරදී ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් 64 ස්කෙයාර්ස් චෙස් විද්‍යායතනය තෙවැනි වරටත් සංවිධානය කරන ‘මහනුවර විවෘත’ අන්තර්ජාතික ශ්‍රේණිග 26 July 2012
එජාපය සිසු සහයට එයි උසස් පෙළ ‘‘ඉසෙඞ් ස්කෝර්’’ කඩඉම් අවුල විසඳන ලෙසත් ඒ හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් වහාම සරසවිවලට බඳවා ගන්නා ලෙසත් රජයට බල කර සිටීම 26 July 2012
උසස් පෙළ ප්‍රතිඵල අවුලට විසඳුම් ඉල්ලයි ‘‘2011 උසස් පෙළ ප්‍රතිඵල අවුල වහා විසඳනු’’ යන තේමාව යටතේ ‘‘උසස් පෙළ සිසු අයිතීන් සුරැකීමේ ජනතා එකමුතුව විසින් සංවිධානය කැරුණු උද්ඝෝ 26 July 2012
කොළඹ “මූදු නුවර‘ට චීන ආයෝජකයෙක් ගාලු මුවදොර මුහුදේ අක්කර 575ක් ගොඩකර කොළඹ වරාය සමීපයේ නව නගරයක් ඉදිකරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප 26 July 2012
එංගලන්ත සිසුවා රෝමයට හොරෙන් යයි ඉතාලියේ අගනුවර වන රෝමය බැලිමට ආසා හිතුණු අවුරුදු 11ක් වයසැති ඵංගලන්ත දරුවෙක් ගමන් බලපත්‍රයක් ගූවන් ටීකටි පතක් නොමැතිව මැන්චෙස්ටර් 26 July 2012
ඉන්දියා සාගරයේ භූමිකම්පාවක් ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ කිලෝමීටර 3101 දුරින් රිච්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 26 July 2012
‘දඬුවම් නොකිරීමට හේතු දක්වනු‘ උසාවියට අපහාස නොකළ බවට හේතු ඇත්නම් සැප්තැම්බර් 5 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය කර්ම 26 July 2012
කුරේ බලාපොරොත්තු දල්වයි ලන්ඩනයේ ජිවත්වන ශ්‍රී ලංකා මැරතන් ධාවකයකු වන අනුරුද්ධ කුරේ ඔලිම්පික් ජයග්‍රහණයකට පුරුදු පුහුණු වෙයි. පේස්ට්‍රියක් ආහාරයට ගන්නා ඔ 26 July 2012
ටී.එන්.ඒ. අපෙක්ෂකත් නීතිඥයාත් රිමාන්ඩ් මුහුදු මගින් උතුරු නැගෙනහිර වැසියන් ඕස්ට්‍රේලියාවට හොරෙන් යැවීමට හවුල් යැයි කියන තිදෙනෙක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යු.එල්.ඒ. අස 26 July 2012
කිංස්බරි පන්සල ඔලිම්පික් සිළුවට ආසිරි පතයි ලන්ඩනයේ සිකුරාදා උත්සවාකාරයෙන් ඇරැඹෙන ඔලිම්පික් උළෙලේ පන්දම රැගත් ක්‍රීඩකයා උතුරු ලන්ඩනයේ කිංස්බරි නගරයෙන් ගමන් කරද්දී සද්ධාති 26 July 2012
මහ කොටියෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි කොටි සංවිධානයේ ඇඳුම් සැපයුම්කරු වන කයිට්ස්හි දයාන් ඇන්තනී (30) ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ ඕස්ට්‍රේලියාවේ සිට එරට ආගමන නිලධ 26 July 2012
බැංකු කළමනාකරු රිමාන්ඞ් රුපියල් විසි දෙදාහකට උගස් කළ රන් අභරණ කිහිපයක් අස්ථාන ගත කළැයි ත්‍රිකුණාමලය මහජන බැංකුවේ පාලඋත්තු උගස් මධ්‍යස්ථානයේ කළමනාකාරිණි 25 July 2012
රුසියා කලාකරුවෙක් කට මහගනී ජනාධිපති ව්ලැඞ්මීර් පූටින්ගේ දේශපාලනයට විරුද්ධව සංගීත සංදර්ශන පැවැත්වුයේ යැයි පවසා එරට තරුණියන්ගෙන් සැදුම්ලත් ජනපි‍්‍රය පුසිය 25 July 2012
නීතිවේදිහු හත්දෙනෙක් ඇමැති රිෂාඞ්ට නඩු දමති මන්නාරම මහේස්ත්‍රාත්ගේ නඩු තීන්දුවක් වෙනස් කිරීම සඳහා දුරකථනයෙන් තර්ජනය කර එසේ නොකළ නිසා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල් මුල 25 July 2012
මළ මිනිසකුටත් පොලිසියෙන් හිරිහැර හදිසි මරණ පරීක්ෂණය අවසානයේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක විසින් මුදාහැරුණු සිරුරක් කොළඹ මල්ශාලාවක තිබියදී වැල්ලම්පිටිය පොලිසිය ය 25 July 2012
විවෘත ස්කොෂ් තරගාවලියේදී රවිඳු - නිරාෂා ශූරතා දිනති ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ සම්මේලන කුසලාන විවෘත ස්කොෂ් තරගාවලියේ (2012) විවෘත පිරිමි ශූරතාව රවිඳු ලක්සිරි ද, කාන්තා ශූරතාව නි 25 July 2012
අන්තර්ජාතික ශ්‍රේණිගත චෙස් තරගාවලිය අගෝස්තු 4 දා සිට මොරටුව සරසවියේදී ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් මොරටුව විශ්ව විද්‍යාලය 5 වැනි වරටත් සංවිධානය කරන ‘මෝරා කිංග්ස් කුසලාන’ අන්තර්ජාතික ශ්‍රේණිගත 25 July 2012
ගඟේ රනින් රාජ්‍ය භාගය ගනී කැලණි ගඟේ පූගොඩ හා හංවැල්ලේ තොටුපොළවලින් ගැරෙන රන් වෙනුවෙන් රාජ්‍ය භාගය අය කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි. ආදායම 25 July 2012
හිටපු සංඝනායකට ගිනි අවි විකුණලා ගාලූ දිසාවේ හිටපු ප්‍රධාන සංඝනායක ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ගිනි අවියක් මිලට ගත් බවට ගාල්ල 25 July 2012
රක්ෂණයේ හිටපු සේවකයෝ වීදි බසිති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ සමයේ සේවය අහිමි වූ සේවක සේවිකාවන්ට නැවත රැකියාව හෝ වන්දි වහා ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ස 25 July 2012
රාජගිරියෙන් පැහැරගනී කොළඹ රාජගිරිය කොස්වත්තේදී ඩිපෙන්ඩර් රියකින් පැහැරගත් බව කියන පුද්ගලයකු රෝහල්ගත කළ බවත් ඔහු කිසිත් කතා නොකරන බවත් පොලිසිය කියයි. වෛ 25 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026