රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ පුස්තකාල ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මීට මොහොතකට පෙර ගින්නක් හටගත්තේය. ඉක්මණින් එහි පැමිණි ගාලු නාගරික ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමීය.
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ පුස්තකාල ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මීට මොහොතකට පෙර ගින්නක් හටගත්තේය. ඉක්මණින් එහි පැමිණි ගාලු නාගරික ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන් ඩී ටී අය මොරටුව කඩුත් අරන්ලු ගියේ නේද ? (ස)
එන්.ඩී.ටී. අයද ගිනි තිබ්බේ (ස)
එන්.ඩී.ටී. කියන්නේ නරකම ගිනි තියන අය නේද පිටිගල මහත්තයෝ ..(ස)
පිටිගල, හපුගල එන්.ඩී.ටී. නෑ. එන්.ඩී.ටී. තිබෙන්නෙ මොරටුවෙ.(ස)
නිවන්න නිවන්න , පුස්තකාලය කියන්නේ වටිනාම තැනක් (දී)