ඩෙංගු සටනට කොළ තුනක් ඩෙංගු රෝගය වැළැක්වීමටත් ප්‍රතිකාර කිරීමටත් තමිල්නාඩු රජය සිද්ධ වෙදකමෙන් ස්වභාවික ප්‍රතිකාර අරඹා ඇති බව ඉන්දියාවේ හින්දු පත්‍රයේ 14 December 2012
‘ගමේ පාර හදන්න එපා‘ හඟුරංකෙත අධිකාරීගම මේරි මවුන්ට්, අඹේවෙල හා බල ගොල්ලෑවේ පාර අලුත් වැඩියා නොකරන ලෙස ගමෙන් භාගයක් පමණ දෙනා උද්ඝෝෂණයක් කළහ. දැඩි ලෙස සෝ 14 December 2012
සක්විතිට ඇඳුම් අන්දවයි සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධන 14 December 2012
සක්විති උසාවියේදී ඇඳුම් උනා කෑ ගසයි තැම්පත් කරුවන් 2000කගේ කෝටි 105ක් පමණ වංචා කළැයි කියන සක්විති රණසිංහ නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේදී අද යට ඇඳුම තෙක් සියලු ඇඳුම් ගලවා ආණ 14 December 2012
කළුබෝවිල ලෙඩා පස් වැනි මහලෙන් බිමට කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. ඔහු බිමට පැන්නේ දැයි පොලීසිය සොයා බලයි. 14 December 2012
වඩිනාගල යළි හෙල්ලේ අම්පාර වඩිනාගල අදත් භූචල තුනක් සිදුවූ බව එහි සවි කැර ඇති භූචලන මාපක තුනේ සටහන් වූ බව භෞතික භූවිද්‍යාඥ මහින්ස සෙනවිරත්න මහතා කියයි. අ 14 December 2012
ගායිකාවගේ අතින් ඇල්ලුවේ පෙම්වතාලු භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන ඔමාරියා සිංහවංශගේ අත ගාලු මෝදර රිය ගාලකදී අල්ලා හිරි හැර කළැයි කියන රම්සි ජෙයිනූරු නම් එෆ 14 December 2012
මහේස්ත්‍රාත්ට පොකැට් ගැසූ නඩුව කල් යයි වව්නියා මහේස්ත්‍රාත් ආශිර්වාදන් ඇලෙක්සි රාජා මහතාගේ පොකැට්ටුව පිට්පොකට් ගැසූ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළ ආර් ඒ දිනේෂ් හා සුනිල් 14 December 2012
ඉතාලි ලාංකිකයනට නත්තල් ඉතාලියේ බ්‍රේසියා, වෙරෝනා හා පාදෝවා නගරයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ නත්තල් සැමරුම් කිහිපයක් ඉදිරියේදී පැවැත්වී 14 December 2012
උපදේශකට පිහි පාර වෙරෝනා නුවර ජීවත් වන විදේශිකයන්ගේ ගැටළු සඳහා උපදේශක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයකුට (55) තවත් ශ්‍රී ලාංකිකයකු හතර 14 December 2012
නීතීඥයා රිමාන්ඩ් තෙල්දෙණිය උසාවියේ තරුණ නීතීඥවරියකට බැණ වැදී අතවර කරන බවට තර්ජනය කළැයි කියන නීතීඥ ගාමිණී යාපාරත්න (56) ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ල 14 December 2012
ස්තිරික්කය කඩ හතරක් ගිනි තියයි? කෑගල්ල නගරයේ ගින්කින් ලොන්ඩරියක්, ෆාමසියක් හා තේකඩ දෙකකට දැඩි හානි සිදු විය. ලොන්ඩරයේ ඉස්තිරික්යෙන් ගින්න හට ගන්නට ඇතැයි පොලීසිය ස 14 December 2012
නිධන් හාරන්න පරිගණකයක් එක් වේ කොටවෙහෙර රස්නායකපුර පහළ අබාලයේ නිධන් හාරමින් සිටි හය දෙනෙක්, යතුරුපැදියක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් දෙකක්, යවුල්, යකඩ ඉණි හා පූජා 14 December 2012
2012.12.21 ලෝක විනාශය ඇත්තක්ද ? දෙසැම්බර් මස 21 වැනිදා ලෝක විනාශය වන බවට සංකල්පයක් ලෝ පුරා ප්‍රචාරය වී දැනට බොහෝ කලක් ගත වී ඇත. මෙම සංකල්පය 2012-12-21 වැනිදා අවසන් වන මායා ද 14 December 2012
හොර නෝට්ටුවෙන් සුපිරි මග ඇරගන්න බැරිවේ රුපියල් 500 හොර නෝට්ටුවක් දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම මුර පොළෙන් අවසර පතක් ගැනීමට තැත් කළ වෑන් රියදුරෙක් ඇල්පිටිය පොල 14 December 2012
මිණි කැට කෙළෙසූ මිණිපුර තිදෙනෙක් අමාරුවේ කාන්තා හා ළමා අපචාර චෝදනා එල්ල වූ විදුහල්පතිවරයකුගේ හා ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බවත්, ගුරුවරයකුව සිටි භික්ෂුව සේවයෙන් පහ කළ බවත් රත 14 December 2012
ගවයෝ නිකවැරටිය නගරය බදු ගනිති නිකවැරටිය නගරය අයාලේ යන ගවයන්ගේ රජ දහනක් වී තිබේ. සියයකටත් වැඩි ගවයන් රාත්‍රියේත් දවාලෙත් ප්‍රධාන පාරවල සිටිති. මේ නිසා සිදුවන අනත 14 December 2012
දැක්කොත් කියන්න : අල්ලන්න එපා හඳුනානොගත් ආකාශ වස්තුවක් දුටුවිට කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දන්වන ලෙසත්, එම පෙදෙස් සෝදිසියට ලක් කැර පාෂාන හෝ ලෝහ කැබලි ඇත 14 December 2012
පොලිස් පොතේ පිටු දෙකක් නෑ කාන්තාවක හොරණ පොලීසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දීමේ කටඋත්තරය ඇතුළත් පිටු දෙකක් සුළු පැමිණිලි පොතෙන් ඉවත් කළැයි සැක පිට හොරණ පො 14 December 2012
ඕස්ටේ්රලියාව (299/4) ප්‍රබල තත්ත්වයක ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී ඊයේ (14) ආ 14 December 2012
පදවි ප්රාප්ති පාපැදි ශූරයන්ට තෑගි ප්රදානය අරලිගහ මන්දිරයේදී ජනපති පදවි ප්රාප්ති පාපැදි සවාරියේ ජයග්රාහි ක්‍රීඩකයන්ට යොදාගත් ඉදිරි දිනකදී තෑගි ප්රදානය කරන බව එම පාපැදි සවාරිය සංවිධාන 14 December 2012
කරාටේ විනිසුරු සම්මන්ත්‍රණය 15දා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය මෙහෙයවන කරාටේ විනිසුරු සම්මන්ත්‍රණය මේ මස 15 වැනිදා පෙරවරු 9.00 සිට ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස් 14 December 2012
ඕස්ටේ්රලියාව ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හොබාර්ට් 14 December 2012
රාජ්‍ය ආයතන අතර දීප ව්‍යාපත්ත ක්‍රිකට් තරගාවලිය සරත් ගාමිණී හෙට්ටිආරච්චි අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර රාජ්‍ය ආයතනයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 8 සහ 9 පැවැත්විණි. ග 13 December 2012
කෝල්ට්ස් පිල සැරසන්ස් ලකුණු 19 කට සීමා කරයි අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග ලෙස අද (13) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩකයෝ සැරසන්ස් ඉනිම ල 13 December 2012
කොරියා සින්දුවෙන් එලොව යයි දකුණු කොරියාවේ ගාන්ග් නාම් සෝල් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අලලා සයි දකුණු කොරියා සංගීත වේදියා ගැයූ ගීයෙන් ඔහු මෙතෙක් ඉපැයූ මුදල ඇමෙර 13 December 2012
දකුණේ අයවැය සම්මතයි දකුණු පළාත් සභාවේ 2013 අයවැය යෝජනා ඊයේ 13 සම්මත විය. අය වැය යෝජනා මහ ඇමති ශාන් විජය ලාල් ද සිල්වා මහතා ඉදිරිපත් කළේය. අයවැය යෝජනා වැඩි ඡන්ද 13 December 2012
කොළඹ රාත්‍රී මෝටර් රේස් 15 වැනිදා වේගය, භීතිය, ත්‍රාසය සහ තරගකාරිත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්‍රීඩා ලෝකයට නව අත්දැකීමක් ලෙස කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා ස 13 December 2012
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026