පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය අපිට ඔහොම දෙයක් වුණා නම්... (නි)
ඇයි ඉතින් ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්න බැරි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නිතිය අකුරට (දී)
අනේ පොලිස් මාමේ, අපේ දුමින්ද මහත්තයාව හොදින් බලාගන්න හොදේ (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)