ආරාබි රටක පැවැත්වු විවහා මංගල උත්සවයකි. අවුරුදු දෙකක් වයසැති තම පුතා සමග එම උත්සවයට සහභාගි වු පියා සතුට දැනවීම පිණිස තම පිස්තෝලයෙන් අහසට වෙඩි තැබීය.
පිස්තෝලය පුතු අතට දෙන පියා වෙනත් වැඩක නිරත වෙයි. කුඩා දරුවා පිස්තෝලයේ කොකා ගැස්සුවේය. පියාගේ බඩට වෙඩි වැදුණේය.මඟුල් ගෙදරට ආ තරුණයකු තම ජංගම දුරකථනයෙන් එය වීඩියෝ ගත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අයගේ ඇඟ පුරාම මොලේ (ස)
තාත්තා මැරුණද? පොඩි ළමයා දන්න දෙයක් නැහැනේ..!(නු)
සල්ලි තිබුණට මොළය නැහැ කියන්නේ ඒකතමයි. (නි)
මොලේ කලඳක්වත් තිබුණනනම් ඔහොම වෙන්නේ නෑ (ස)
මෙවැනි තාත්තලා දරුවන් බලා ගැනීමට නොගැළපේ. (නි)
සාජි අරාබි රටේ වැඩිපුර කන්නේ එළුමස්..(නු)
දැන් ළමයගේ අත පය කපාවි. නීතියට අනුව (ස)
බය හිතෙන වීඩියෝ එක (දී)
බොහොම හොදයි, කරන මෝඩ වැඩ වලට. (නි)
ලංකාවතුල තාත්තලා තමාගේම කුඩා දියණියන්ව අප යෝජනයට ලක්කරන කාලයක මේවා මොනවාද?(නු)
ෂරියා නීතිය ක්‍රියාත්මක කරලද පුංචි පුතා? (නි)
පිස්තෝලේ මොන වර්ගයේද ? (ස)
සලාම් අලේකුම්.!(නු)
මෝඩ මිනිස්සු (ස)
කොච්චර මෝඩ වැඩක්ද තාත්තා කළේ? (නි)
හොද පාඩමක් ගිනි අවිත් සමග සෙල්ලම් කරනවට. (නි)
කෝ වීඩියෝව (අ)
මෝඩ තාත්තෙක් (අ)
පියා කළ මෝඩවැඩේට, අන්අය බේරල පියාටම විපාකය ලැබුණ එක හොඳයි (අ)
මේ රටවල වැඩිහරියක් ඉන්නේ මෙහෙම අය තමයි. (නි)
මේ වගේ තාත්තලගේ බඩට නෙමෙයි තියන්න තිබුනේ ඔළුවට.(නදී)
මේ වගේ තාත්තලාට හොඳ පාඩම් මේවා (ස)
මේක අරාබිය නෙමෙයි. අරාබි මගුල් ගෙදරක ලක්ෂණ කිසිවක් මෙහි නැත (ස)
මේ අය මෝඩයි.(නදී)
ගිනි අවි කුඩා ළමුන් අතට දෙන්න සුදුසුද?(නදී)
යුගයෙන් යුගයට වෙනස් වෙලා , මේ කලියුග තාලේ.(නදී)
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ ඕකට තමයි. (නි)
මැදපෙරදිග විවාහ මංගල්‍යඋත්සව වල අහසට වෙඩි තියන එක සාමාන්‍ය දෙයක්.. තුවක්කු ගන්න ඕන තරම් කඩ තියෙනවා..!(නු)
පුතා තාත්තට ෂරියා නීතිය ක්‍රියාත්මක කරලා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අරාබියේ බාගෙට බාගයක් ඉන්නේ මේ වගේ තාත්තලා තමයි.. (නු)
නියම පුතෙක්. එහෙම තමයි ඉන්න ඕනෑ. (නි)
සලාම්! (නි)
මේ අරාබි මගුල් ගෙයක් නෙමෙයි.. මේක බොරුවක්.. අරාබි මගුල් ගෙවල් දැකලා නැති අයට මේවා කියන්න..!(නු)
ඒකට ලංකාවේ? ළමයි මැරෙන්නේ තාත්තලා අතින්. (නි)
මේ නම් අරාබි මගුල් ගෙයක් නෙමෙයි..!(නු)
විඩියෝ එකක් නැද්ද ?(ස)
ගවමස්නේ වැඩිපුර කන්නේ. ඒකනේ බුද්ධිය නැත්තේ. (නි)
තාත්තලට පුතාලගෙන් පාඩමක් (ස)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
පොඩි ළමයි ඉස්සරහා අනවශ්‍ය විදියට හැසිරෙන දෙමාපියන්ට හොද පාඩමක් තමයි මේක නම්.. ලංකාදීපයට බොහොම ස්තුතියි.,!(නු)
සෙල්ලම් පිස්තෝලයක්ද?(නු)
අපේ අයට වඩා හොදයි..අපේ අය දෙමව්පියන්ට සළකන්නේ නැහැනේ.. සමහර තාත්තලා දියණියන්ට හිංසා පීඩා කරන්නෙ.. අනුන්ගේ වැරදි සොයන්න පෙර අපෙත් වැරදි තියනවා කියලා බලමු..!(නු)
තාත්තා හලාල් කියලා ලේබලයක් එල්ලාගෙන හිටියාද?(නු)
අරාබියේ අයට මුදල් තිබුණට මොලේ නෑ (ස)
අපේ රටේවන දේවල් දැක්කම ඕවාත් පරාදයි! මොකද? හැම පුද්ගලයෙක්ම අනුන්ගේ වැරදි හොයන එක තමා මේඔක්කෝටම මූල බීජය වෙලා තියෙන්නේ'(නු)
මේක පරණ පුවතක්නෙ..!(නු)
හොද වෙලාවට පිරිමි ළමයෙක් මේක කළේ... ගැහැණු ළමයෙක් කළානම් ශර්යා වැඩ පෙන්වනවා..!(නු)
මේක ටිකක් පරණයි නේද ? (ස)
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න !!!!(ස)