දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතී. උතුර, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් වලද , හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල තරමක තද වැසි ඇති වේ. දිවයිනේ අනෙක් කොටස් වලට විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශයේත් තාවකාලිකව තරමක් තද සුළං ඇති වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ 6,7 දවස් වල කාළගුණ අනාවැකි? (නි)