යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ගිරිබාවේ සෙබළකුගේ (52) ළඟ තිබී සී.4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය , යුද හමුදා නිල ඇදුම් ,අත් බෝමිබ,ඩෙටනේටර්,ටී 56 පතුරොම් ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බව පොලීසිය කියයි.
යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ගිරිබාවේ සෙබළකුගේ (52) ළඟ තිබී සී.4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය , යුද හමුදා නිල ඇදුම් ,අත් බෝමිබ,ඩෙටනේටර්,ටී 56 පතුරොම් ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි, ගිරිබාව තියෙන්නේ තඹුත්තේගමින් රාජාංගනය මාර්ගයේ. (නි)
තව කොච්චර මේ වගේ අවි ගබඩා ඇත්ද ? (ස)
ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක්. හමුදාවට පරික්ෂණ කටයුතු භාරදුන්නොත් තමා හොද? (ස)
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ (ස)
ගිරිබාව තියෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රිස්කෙය් ගල්ගමුව නගරය තඹුත්තේගම අතර. (නි)
ඔහු හා යම් බලවත් පුද්ගලයින් සම්බන්ධදැයි පරීක්ෂා කිරීම අවශ්‍යම කාරණයකි. (නි)
ගමේ නම ඇහුවේ අදමයි. කොහෙද මේ ගම තියෙන්නේ (ස)
එච්චර සුභ නැහැ ඒ වැඩේ (දී)
තව කොහේ කොහේ හංගලද දන්නේ නෑ (ස)
ඒ කාෙල් යුද වියදම් වලට බැර කරන ලදි(නු)
යුද්දයේ ප්‍රතිඵල තමයි. (ස)