ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී බටහිර බලවතුන් විසින් ශ්‍රි ලංකාවට ඵරෙහිව ගෙනෙනු ලබන යෝජනාවලට විරුද්ධත්වය පළ කිරිම සදහා 15 වැනිදා උදෑසන 10ට ජිනිවා නුවර ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදී යුරෝපයේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.
යුද්ධය අතරතුර ශ්‍රි ලංකා රජයේ හමුදා දෙමළ වැසියන් දහස් ගණනින් ඝාතනය කළ බවටත් ජාත්‍යන්තර යුද නීතී අමු අමුවෙ උල්ලංඝනය කළ බවටත් පවසමින් මේ වන විට යුරෝපයේ වෙසෙන කොටි හිතවාදිහු රාජ්‍ය නොවන සංවිධානවල උදව් උපකාර ඇතිව නොයෙක් නගරවල සම්මණ්ත්‍රණ පවත්වති.
ශ්‍රි ලංකා රජයට විරුද්ධව ගෙනෙන යෝජනා වලට පක‍්ෂව ඡන්දය දෙන මෙන් යුරෝපා රටවලින් දෙමළ කොටී හිතවාදී හු ඉල්ලා සිටිති.
පෙර වසරවලදී රට වෙනුවෙන් පෙරමුණගත් විදෙස් ශ්‍රි ලාංකිකයන් මෙවරද එක්සත්ව, එක්සිත්ව ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යාන්තර කුමන්ත්‍රණය පරදවා ශ්‍රී ලංකාවේ බලය හා ශක්තිය පෙන්වීමට ඉදිරිපත් වන්නැයි ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයේ හිටපු උපදේශක චන්ද්‍රපාල ලියනගේ මහතා ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහයෝගය අපි දෙනවා රට වෙනුවෙන් (දී)
සුභ පැතුම්! (නි)
අප අපගේ සහයෝගය දෙනවා උපරිමයෙන්ම (දී)
අපේ රට වෙනුවෙන් නගන මේ හඬට ජයවේවා (දී)
ඔබ සැමට ජය වේවා! (නි)
තෙදබල විකුම් පා පැරකුම් ගැමුණු වගේ ඔදතෙද වඩා අපි කවුරුත් රජුන් වගේ එකුවූවොතින් සිංහලුනේ එකා වගේ රැකගත හැකියි හෙළ බොදු රට එදා වගේ... (නි)
අපේ රටට සම්බාධක පැනවීමට බටහිර ජාතින් උනන්දු කරවීමට කොටි අන්තවාදීන් ගෙනයන සියලු ක්‍රියා මාර්ග වෙනුවෙන් ඊට විරුද්ධව ගනු ලබන සියළු වැඩ කටයුතු වෙනුවෙන් මාගේ බලවත් ප්‍රසාදය ඉතාලි සහෝදර මාගේ රටේ ජතාවට පළකර සිටිමි. (නි)
මගේ ලංකා මාතාවට ජයවේවා (දී)
අපේ රට වෙනුවෙන් අපි කැපවෙනවා (දී)
හොඳයි. ඔබේ මව්බිම වෙනුවෙන් ඔබට කළ හැකි යුතුකමක්, සුභ පතනවා. (අ)
කවුරුත් කතා නෑ (අ)
මම ඒ වෙනුවෙන් සිකුරාදාට ගෙදර ජාතික කොඩියක් දානවා (දී)
හැම ශ්‍රී ලාංකිකයෙක්ම මේ ගමනට එකවගේ එක් වෙමු.(නදී)
නියමයි ශ්‍රී ලාංකිකයිනි.(නදී)
නියමයි! ඔවුන් එය බ්‍රිතාන්‍ය සහ ඇමරිකා තානාපති කාර්්‍යාල ඉදිරිපිට කරයි.(නදී)
ඇයි මේ වගේ දේවල් කරන්නේ? මොනවා කළත්, අපි මොන කැපකිරීම් කළත් දැන් ලංකාවේ වටිනාකම ඔය දේශපාලකයන්ට පෙනෙන්නේ නැහැ. ලංකාව විනාශ කරලා ඉවරයි. (නි)
අපිට මොනවාද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් (දී)
පැහදිලිවම කියන්න කොටි අවුරුදු 30 අපරාධ කළේ ලෝකයා රවටමින්. මේ ත්‍රස්තවාදීන් , ලෝකය තවමත් රවටමින් මුදල් හම්බ කරගන්නවා. දෙමළ අය අද කොටි නැති නිසා නිදහසේ ඉන්නේ. ලෝකයට දෙනෙත් හැර බලන්න කියමු. කොටි ත්‍රස්තයන්ට උදවු කරලා අවුරුදු 30ක් පරුනු අපේ සිත් නැවත නැවත පාරන්න එපා කියන්න. (අ)
ලංකාවේ ත්‍රස්තවාදීන්ට එක නීතියක් වෙනත් රටවල ත්‍රස්තවාදීන්ට තව නීතියක්ද? ටැමිල් කොටියා අහිංසක දරුවන්ටත් අවිපුහුණු දුන්නේ ළමයි අරන් ගිහින් බලෙන්. දැන් දෙමළ දරුවා නිදහසේ පාසල් යනවා. (අ)
ලෙක්කෝ නගරයේ පවුල් සියල්ලම මේ ගමනට එක්වෙන එක අනිවාර්යයි.(නදී)
ෆ්‍රෑන්ක්ට පිස්සු. ලංකාව කොහෙද විනාශ වෙලා තියෙන්නේ? (නි)
මගේ උපරිම සහයෝගය, ලංකාවට ජයවේවා (දී)
පක්ෂ භේදයකින් තොරව දිනාගත් නිදහස සුරකිමු. (නි)
අපේ සිංහලයන්ට ජය වේවා! සිංහල පොලවේ නොසිටියත් උපන් බිම වෙනුවෙන් ඔබලා කරන්නට යන දේ ගැන මාගේ ගෞරවය! ජය වේවා! (නි)
රට වෙනුවෙන් ලාංකිකයින් සියල්ල එකතුව සහයෝගය දියයුතුයි. (නි)
මොකද්ද අපෙන් වෙන්න ඕන කියලා කියන්න (දී)
ලංකාවට ජයවේවා (දී)
මගේ මවු බිමට මම ආදරෙයි (දී)
ජය වේවා! (ස)
මාගේ ලංකා මාතාව වෙනුවෙන් මම දිවි පරදුවට තබා සටන් කරමි (දී)
මාගේ ලංකා මාතාව වෙනුවෙන් මම එදාට ගෙදර සිංහ කොඩියක් දානවා (දී)
මොනවා හරි කියලා කල් දා ගන්න බලන්න (ස)
ජය වේවා !! (ස)
ඇයි ප්‍රමාද වුණේ. නියම ජාතික දරුවෝ. කරන දෙය අගය කරනවා. (ස)
මිලානෝ අපි සෑම දෙනා එකා මෙන් සුදානම්.යමු පෙරටම''රට වෙනුවෙන්'' (ස)