පෝලන්ත ජෝඩුවට නිවාඩුව ලොකුවේ අවුරුදු දෙකක් වයසැති දියණිය සමග ග්‍රීසියේ සංචාරයක් සඳහා පිටත්වීම සඳහා උතුරු පෝලන්තයේ කැටොවිස් ගුවන් තොටුපොළට පැමිණි පෝලන්ත මවක 31 July 2012
දෙන්නගෙ ගැටුමෙන් වාට්ටුව වැසේ වෛද්‍යවරයකු සහ හෙද නිලධරයකු අතර ගැටුමක් නිසා හොරණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව දින කිහිපයක සිට වසා ඇත. රෝහල් අධිකාරීන් කියනුයේ මේ ගැට 31 July 2012
නිලූක ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පෙර අර් 30 July 2012
චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ රන් පදක්කම් අටක් දිනා පෙරමුණ ගැනීමට චීනය මේ වන විට සමත්ව සිටියි. ඇමරිකාව (රන් පදක්කම් 30 July 2012
තිළිණි දෙවැනි තරගයත් පරදියි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළ 30 July 2012
පා පැදිකරු මරුට තිස්සමහාරාම කාසින්ගම දී වැන් රියක ගැටුණු පා පැදිකරුවකු මියගිය අතර වෑන්රිය බෝක්කුවක හා විදුලි කණුවක ගැටී පෙරැලීමෙන් එහි සිටි 13 දෙනක 30 July 2012
මංගල මීටර 10 වායු පිස්තෝල ඉසව්වෙන් 45 වැනියා ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට (පිරිමි) අද (30) සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රීඩ 30 July 2012
තිළිණි දෙවැනි තරගයත් පරදියි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළ 30 July 2012
‘දොළොස්දහක් පුල්ලි මකා යහමඟට ගත්තා‘ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දොළොස් දහසක් අයාලේ යා නොදී පුනරුත්ථාපනය කෙළේ ඔවුන් සමාජයට වැඩ දායක පිරිසක් බවට පත් කිරීමට යැයි මහි 30 July 2012
සංගක්කාරගේ ස්ථානයට තිරිමාන්න එයි ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කළ පිතිකරු ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳව 30 July 2012
කි‍්‍රකට් තරග පැවැත්වෙද්දී ඝෝෂාකාරී නළා පිඹීම තහනම් අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩාංගණ තුළ විශාල ශබ්දයක් ගෙනදෙන පරිදි ඝෝෂාකාරී නළා පිඹීම තහනම් කරනු ලැබ ඇතැය 30 July 2012
ඕස්ට්‍රේලියා ගමන ත්‍රි‘මලෙන් නවතී හොරෙන් ඕස්ට්‍රේලියා බලා යෑමට ආ 37 දෙනකු මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික ජැටියට රැගෙන අවුත් පොලිසියට බාර දුන් බව නාවික හ 30 July 2012
ඇල්පිටියේ දොස්තරටත් සැමියාටත් මරණ තර්ජන ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිංචි නිවසට පැන මරණීය 30 July 2012
ඡන්ද නිරීක්ෂකයනටත් ආචාර ධර්ම මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සැරැසෙයි. මේ සඳහා ය 30 July 2012
මහා දොස්තරට බැනලා මරණ පරීකෂණයක් පමා වී යැයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිස්සමහාරාම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දොස්තර එච්.එම්. 30 July 2012
ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක් උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප මත මුදා හරින ලෙස කොළඹ 30 July 2012
දෙන්නෙක් පනිති මහනුවර සිට දඹුල්ල අධිකරණයට ගෙන ආ රිමාන්ඞ් සිරකරුවන් දෙදෙනකු පැනගිය බවත්, එක් අයකු අල්ලා ගත් අතර තාප්පවලින් ද පැන අතුරුදන් වූ දෙදෙනා 30 July 2012
බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක ලොව අංක 8 ක්‍රීඩකයා පරාජය කරයි එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජ 30 July 2012
ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාරයේ දී මහා බ්‍රිතාන 30 July 2012
ඔලිම්පික් ගමේ ආරක්ෂාව කමකට නෑ ගුවන්තොටු පොළක තරම් දැඩි ආරක්ෂාවක් ඇතැයි කියන ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂව ගැන ලන්ඩන් පත්තර ඔලිම්පික් සංවිධායකයනට හොඳටම දෙහි 30 July 2012
කලා වැවේ ගසුත් කාලා කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මස බෝවතැන්න ජලාශයේ ජලයෙන් කලාවැව පිර 30 July 2012
කළුතර ප්‍රා.සභාපති රිමාන්ඞ්. කට්ටි කඩා විකිණීමට යන අක්කර 7ක පමණ ඉඩමක මාර්ග සැලැස්ම අනුමත කිරීමට ඉඩම් හිමිකරුගෙන් රුපියල් තිස් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට කළු 30 July 2012
‘උණු කළ රන් කටුගෙයි රන් දැයි දන්වනු’ කොළඹ ජාතික කෞතුකාගාරයේදී ජුනි 28 වැනිදා සොරකම් කළැයි කියන කෞතුක වස්තු හා රිමාන්ඞ් භාරයේ පසුවන තේනුවර ආචාරිගේ කැළුම් ළඟ ඇති උණු කළ රත 30 July 2012
හබරන කැළේ ගිනිගනී හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත. 30 July 2012
කලා වැවේ ගසුත් කාලා කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මසදී බෝවතැන්න ජලාශයේ ජලයෙන් නැවත කලා 30 July 2012
පී.සී/සැරයන් ඉල්ලන් කති කතරගම පෙරහර බලන්නට ආ 12 හැවිදිරි දැරියකගේ පපුව මිරිකූබව කියන කොස්තාපල් වරයෙක් දැරියගේ මවුපියන් විසින් කතරගම පොලිසියට බාර කරනු ලැබී 30 July 2012
සන්ඬේ ටයිම්ස් - බාටා පාසල් ක්‍රිකට් තරු රාත්‍රියෙන්.. වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ඇගයීමේ ‘බාටා සන්ඬේ ටයිම්ස්’ පාසල් ජනප්‍රියම ක්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරග 30 July 2012
නාගරික මන්ත්‍රී උසාවියට බීමත්ව රිය පැදවූ බව කියන මොරටු නාගරික මන්ත්‍රී වරයකු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි. 30 July 2012
ලෑලි කඩ ගිනිදෙවියාට ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ලෑලි කඩ 23ක් ගින්නෙන් දැවී ගියේය. 30 July 2012
නාන්න ගියා ගියාමයි මෝල්කාවිල කුකුලේ ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු අතුරුදන් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 29 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026