අධිකරණයකින් අසාධාරණයක් සිදුවුවහොත් ‘අගවිනිසුරු, කොළඹ 12‘ ලිපිනයට තැපැල් පතකින් දන්වන්නැයි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බකමූණ මහේස්ත්‍රාත් අධිකරණය විවෘතකරමින් ප්‍රකාශ කළේය.
‘ඇමැරිකාව හා යුරෝපා සංගමය මානව හිමිකම් ගැන කතා කරන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරකින්නේ වසර 2500ක ඉඳලා ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපතේ අරින හැම තත්පරයක්ම අනාගත විපතේ සංකේතයයි.. අද කළ යුතු දේ අදම කරරන්න.. හෙටට කල් නොදමන්න..!(නු)
ඒ ක්‍රියාවලිය වටිනවා (දී)
අගවිනිසුරු තුමාට ජයවේවා (දී)
තැපැල්පත් වල යවලා අපිට අන්තිමට සුදු වෑන් වල යන්න වේවිද දන්නෙ නැහැ. ඇයි ඉතින් කාටත් පේනවනේ. (නි)
අපි නම් කැමතියි ලියුම් කවර වලා දාලා සීල් කරලා යවන්න. තැපැල් පත් වල යවපුවහම හැමෝටම පේනවනේ. (නි)
වෙන අසාදාරනකම් වල හැටියට ලංකාවේ උසාවි මදි වෙයි.(නදී)
මේ කතාවෙන්ම පෙනෙනවා මෙතුමාගේ තත්වය. (නදී)
අපිට නිසි ක්‍රම වේදයක් තිබ්බේ නැහැ (දී)
අධිකරණයකින් කොහොමද අසාධාරනයක් වෙන්නේ (දී)
පොලිසියකට ගියහම වුණත් මානව හිමිකම් වල හැටි පේනවනේ. (නි)
මන් හිතන්නේ දැන් මහජනතාවට අදිකරණය ගැන විශ්වාසය අඩුවේගෙන යනවා වගෙයි.(නදී)
අපේ උරුමය රැක ගන්න ඕනේ (දී)
ලලිත්, කොහොම කළත් එකයි නඩුව අහන්නේ විවෘත අධිකරණයක නේද?(නදී)
අසාධාරණයට එරෙහිව නැගිසිටින්නට (දී)
ස්තුති තුමනි, (දී)