තමිල්නාඩුවේ මදුරෙයි නුවර මිහින්ලංකා කාර්යාලයයට කොටි හිතවාදින්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. එහි වීදුරු හා පරිගණක හතරක් කඩා බිද දැමු පිරිස කොටි ලාංඡන සහිත ටී ෂර්ට් ඇඳ සිටි බව කියති.
අඩුගණනේ හය දෙනකුවත් ප්‍රහාරයට එන්නට ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරය එල්ලවෙද්දි කාර්යාලයයේ සේවකයින් නොසිටි බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් එක්ක මේ තරම් මොකද තරහා (දී)
හෙලා දකිනවා ඒ ක්‍රියාව (දී)
වගකිවයුත්තෝ කෝ (දී)
දැක්කාද ලංකාව එක්ක කොච්චර තරහාද කියලා (දී)
ගෙම්බා, ළිඳේම තමයි ඉන්නේ. (නි)
දෙයියනේ (දී)
මොකද්ද මේ වෙනුවෙන් ගත්ත පියවර (දී)
ලංකාවට ගැහුවා වගේ (දී)
බැරිද අපේ සේනාවට මේකට මැදිහත් වෙන්න? (නි)
තව චිත්‍රපටි බලන්නකෝ. (නි)
අගෝස්තු සංචාරක කාලවලදී මෙයාලගෙ විශාල සැලසුමක් තිබෙනවා අප රටට එන සංචාරකයින් අඩාල කරන්න. දැන් මෙයාලට රටෙ ආර්ථික මර්මස්තාන වලට බෝම්බ තියන්න බැරි නිසා සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙනයි ඉන්නේ. ආරක්ෂක අංශ වල අවධානය පිනිසයි. (නි)
අපි කොහොමද මේ වැඩ ඉවසා ගෙන ඉන්නේ (දී)
ලාංකිකයෝ විදිහට අපි හෙලා දකින්න ඕනේ මේ වැඩේ (දී)
දෙමළ ජනතාවට යුක්තියක් ඉටුවනවා නම් මෙම ගැටළු අවසන් වන බව මගේ හැගීමයි. (නි)
දැඩි සිතින් හෙලා දකිනවා (දී)
මේ තරම් තරහක් (දී)
ලංකාව වෙනුවෙන් මම පනඋනත් දෙනවා (දී)
දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමා නම් එදා ඉන්දියාවට අභියෝගයක් කළා. (නි)
මේ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
ඇයි අපේ රටට මෙහෙම කරන්නේ? (නි)
මේ මිනිස්සුන්ට ලංකාවත් එක්ක තියෙන්නේ පුදුම වෛරයක්නේ.(නදී)
ලංකාවට ජයවේවා (දී)
ලංකාවට එහෙහිව එල්ලවන ප්‍රහාර පිළිකුල් සිතින් හෙලා දකිමු (දී)
ලංකාවට ඇවිල්ලා ගැහුවා වගේ (දී)
ඉන්දීය ජාතිකයින් කොහොම අයද කියලා ඔවුන් ඇසුරු කරන අපි නම් හොදටම දන්නවා (නි)
ඔව් ඉතින් දැන් ගහන්න වෙන්නේ කවුරුවත් නැති තැන් වලට තමයි.(නදී)
අපි යමුකො ඉතින් මදුරාපුර පෙම් පෙළපාලි. තව අයි ඕ සී සෙඩ් දමන්න දෙමු නේද මෙයා.(නදී)
මෙහි අවසානයක් නැද්ද?(නදී)
ජයලලිතා ලැජ්ජයි. කෝ දැන් මානව හිමිකම්. මේවා හොයලා බලන්න කියන්න.(නදී)
ඔහොම යමුකෝ... (නි)
බීබීසිය කියල තියෙනාවානේ ඉන්දියාවේ මිනිස්සුන්ට මොබයිල් තිබුනාට ගෙවල්වල වැසිකිලි නැහැ කියලා. පාරේ තැන නැත ජරා කරන අය බර තද කරන් ඉන්න අය එහෙම මේවා කරලා ඉන්දියාවටම අර්සස් හැදෙයි. වැසිකිලි නාඩුවේ උන්ට වෙන වැඩ නැත්ද මන්ද.(නදී)
සාධාරණය ඉටු කරන්න (දී)
ඉසුරන්දි කෝ මෙයාලා. දකුනු ඉන්දියාවේ වන්දනාවක වත් ගියාද? ගොඩ කාලෙකින් සද්දයක් බද්දයක් නැත්තේ ඇයි.(නදී)
මෙම සිදුවීමෙන් පෙන්වන්නේ යම්හෙයකින් සිංහලයා දෙමල රටක සුළු ජාතිකයෙක් වුනා නම් ඇතිවන තත්වය නේද?(නදී)
ඉන්දියාව අසල්වැසිය බව ඇත්ත. ඒ වුනත් හැමදේකම සීමාවක් තියෙනවා. අපේ සමහර අය ඉන්දියාවට ගියාම කසේරුකාව නැහැ වගේ හැසිරෙන්නේ.(නදී)
මොකද්ද බ්ලාපොරොත්තුව, අපි සැලෙන්නේ නැහැ (දී)
මොකද්ද ඒ වැඩේට හේතුව (දී)
අයියෝ සල්ලි (දී)
මොකද්ද මේ අවනඩුව (දී)
කාට කියන්නද මේ දුක (දී)
වහාම පියවරක් ගන්න මේ වෙනුවෙන් (දී)