5 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
’’පොඩි හාමුදුරුවෝ’’ අසරණ මිනිසුන්ට යෝධ සෙවනැල්ලක් වුණා ’’ ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ’’ පන්සල නැමැති සීමාවෙන් ඔබ්බට ගොස් සමාජ මෙහෙවර තමන්ගේ ප්‍රධාන වගකීම කරගත් ශ්‍රේෂ්ඨ යතිවරයාණ කෙනෙක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය... 5 hours ago
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න නම් එපා උදවු තිබ්බා කියලා. ලංකාවම එනවා ජිනීවා වලට (දී)
ඔය චිත්‍රපටය සුරංගනා කථාවක් (ස)
ඉතිං මේ කෙනා වාර්තා චිත්‍රපටයක් හැදුවෙ ඇයි? (නි)
ඒ අයම කියන එක හොදයි (දී)
ලංකාව තුල කිසිවෙකු මෙවන් දෙයක් කිරීමට ඉදිරිපත් නොවේ (දී)
දැන්වත් තේරෙනවාද මේ බොරු කියලා (දී)
ඒක අපිට අමුතුවෙන් කියන්න එපා (දී)
එහෙනම් කොහොමද මානව හිමිකම් කඩවුනා කියන්නේ (දී)
එසේ නම් මෙම චිත්‍රපටයට සත්‍යතාවයක් තියෙන්න බැහැනේ? (ස)
මහත්තයෝ ලංකාවේ කාටවත් අහු වෙන්න එපා (දී)
අපිට මේක අදාල නැද්ද? (නි)
ඇයි ලංකාවේ අපි කියන දේවල් අනිත් අය පිළිනොගන්නේ? (නි)
88-89 යුගයේ එකක් හදලා තිබුණා නම් අද ගොඩක් අය විදුලි පුටුවෙ. (නි)
ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාව විනාස කර ගන්නේ නැහැ (දී)
එහෙම නම් ඔයා කොහොමද මේක කළේ? කියන්නකෝ. (නි)
එතකොට මේ වීඩියෝවේ එන විස්තර කිවුවෙ කවුද? (නි)
මේ චිත්‍රපටි බොරු ඒවා තමයි (දී)
කැලම් මැක්‍රේ කිව්වා නම් හරි ඇති :P (නි)
ඔන්න අපිනම් නොවෙයි කියුවේ (දී)
ඒ කියන්නේ මෙම චිත්‍රපටිය මනඃකල්පිත එකක්ද? (නි)
හීනෙකින්වත් නැහැ (දී)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මටත් හිතෙනවා ඕක පරිඝනක මායාවක් කියලා. අපිට අපිව විශ්වාසයි. (නි)
චිත්‍රපට කරල වැඩක් නෑ. ඇත්ත දැන ගන්න ලංකාවට ඇවිත් යන්න (අ)
ලංකා මාතාවට ජයවේවා (දී)
අපි ජාතිය පාවා දෙන්නේ නැහැ (දී)
අපිනම් උදවු කලේ නැහැ ඔන්න, මේ කතාව කියන්න තිබ්බේ ජිනීවා සමුළුවට (දී)
හීනෙකින්වත් හිතන්න එපා (දී)