වව්නියා සෙට්ටිකුලමේ ගුවන් අනතුරක් ගැන පැතිර යන කතාවේ කිසිම සත්‍යයක් නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙවැනි අනතුරක් ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ පුද්ගලයාගේ දුරකතනය ද විසන්ධි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
සෙට්ටිකුලමේ හමුදා කඳවුර අසලින් එවැනි අනතුරක කිසිදු හෝඩුවාවක්වත් දැනගන්නට නැත.
පොලීසියේ හා හමුදාවේ පිරිසක් අසළ කැලය පිරික්සීමට ද පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටක හරි වෙන ලෝකෙක එකක් හරි පාත්වෙලාද දන්නෙත් නැහැ. (නි)
දැන් කාලේ හැමතැනම තියෙන්නේ බොරුවමයි. (නි)
දැන් ඒ ඇමතුම දුන්න කෙනා පන ගැහි ගැහි ඇත්තේ (දී)