කොළඹ අනුරාධපුර දුම්රියේ විදුලි දෝෂයක් හට ගැනීම නිසා රාගම දුම්රිය පොළේ නැවැත්වූ බවත්, දුම්රිය මැදිරියකින් දුම් දමන්නට වූ බවත්, දුම්රිය කාර්මිකයන් ඊට හේතුව සොයන බවත් දුම්රිය මගීහු කියති.
කොළඹ අනුරාධපුර දුම්රියේ විදුලි දෝෂයක් හට ගැනීම නිසා රාගම දුම්රිය පොළේ නැවැත්වූ බවත්, දුම්රිය මැදිරියකින් දුම් දමන්නට වූ බවත්, දුම්රිය කාර්මිකයන් ඊට හේතුව සොයන බවත් දුම්රිය මගීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හේතුව හමු වෙලාද දන්නෙ නැහැ. (නි)
හිල්මි, ලංකාවේ තියෙන ඩීසල් විදුලි දුම්රිය ගැන අහලා නැද්ද? (නි)
මහජනයා අමාරුවේ නොදා නවත්වා ගත්ත එක නම් හොදයි (දී)
අළුතින් ගෙනාපු එකක් නම් එච්චර කලබල වෙන්න එපා. ඒක මේ උපන් ගෙයි රෝගයක්. (නි)
මැදිරිය සහ එන්ජිම කියන්නේ දෙකක්. එන්ජිම ඩීසල් වලින් වැඩකරනවා. ජෙනරේටරයක් මගින් රෝද වල තියෙන මෝටර් වැඩකරවනවා. (නි)
එන්ජිමෙන් දුමක් නගින්න, ලංකාවෙ කොයින්ද විදුලි දුම්රියවල්? (නි)
ගිය ඉරිදා අපි මම ආවේ ඔය දුම්රියේ. එහි විදුලි පංකාවක් ඇතුලෙ විදුලිය කාන්දු වෙන බව මම එහි හිටපු ආරක්ෂකයෙකුට කිව්වා. සමහර වෙලාවට ඒ විදුලි පංකාව වෙන්න පුලුවන්. හොයලා බලන්න. (නි)
විදුලිය දන්නේ නැද්ද දුම්රිය ඇතුලේ දුම් බීම තහනම් කියලා ?? (ස)