තරුණයකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස් වැව ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා ලබන අටවැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් හේශාන්ත ද මෙල් මහතා අද(06 ) මහතා නියෝග කළේය.
ඔහු නීතීඥවරයකු මගින් උසාවියට බාර විය.
පසුගිය හත් වැනිදා ඔහුගෙන් පහර කෑ බව කියන සාලිය වැව අසංක දිනුෂ්ක නොච්චියාගම රෝහලට ඇතුලත් කරණු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩේ (දී)
මෙයාලට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
මෙයාගෙන් ගුටි කෑවේ එයාට ඡන්දේ දීපු තරුණයෙක්මද දන්නෙ නැහැ. (නි)
එයාට පොලිස් ඇප දෙන්න බැරිද? (නි)