පැරීසියේ පිහිටුවා ඇති එකම කාන්තා සංවිධානය වන ප්‍රංශයේ ශ්‍රී ලංකා කාන්තා සංවිධානය වසරකට වරක් ඉදිරිපත් කරන ගී අමධාර සංගීත ප්‍රසංගය මාර්තු මස 09 වෙනි සෙනසුරාදා සවස 03 සිට පැවැත්වේ.
එම සංවිධානයේ මරණාධාර ඒකකයට ආධාර පිණිස පවත්වන මෙම ප්‍රසංගය ප්‍රංශයේ සිටින දක්ෂ ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් ගෙන් මෙවර සංගීත ප්‍රසංගය ආලෝකමත් වන අතර ‘එවර් ෂයින්‘ සංගීත කණ්ඩායම සංගීතයෙන් දායකවේ. පැරිස් කලාප අංක 19 හී රූ ඩෙ බැනියොලේ අංක 124 හි පිහිටි ශාලාවේදි මෙම සංගීත සැදෑව පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනට තියෙයි (දී)