වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්(58) වෙනිසියුලා අගනුවරදී මිය ගිය බව විදේශ මාධ්‍ය කියයි.
පිලිකාවක් සෑදී කියුබාවේදී සිව්වරක් සැත්කම්වලට භාජනය වූ චාවේස් දින කිහිපයකට පෙර සිය රට පැමිණියේය.
චාවේස් කියුබාවේ ජනප්‍රිය නායකයෙකි.(නදී)
වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්(58) වෙනිසියුලා අගනුවරදී මිය ගිය බව විදේශ මාධ්‍ය කියයි.
පිලිකාවක් සෑදී කියුබාවේදී සිව්වරක් සැත්කම්වලට භාජනය වූ චාවේස් දින කිහිපයකට පෙර සිය රට පැමිණියේය.
චාවේස් කියුබාවේ ජනප්‍රිය නායකයෙකි.(නදී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මගේ දේශපාලන වීරයෙක්. නිවන් සුව ලැබේවායි මම පතනවා. (නි)
මගේ දිවිය පුදකර ඔබේ දිවිය රැකගැනීමට ඉඩක් ලැබුණා නම් ඊටද පසුබට නොවෙමි. (නි)
ඔබට නිවන් සුව නායකයාණෙනි! (නි)
ඔබ නැති වීම ලෝකෙටම පාඩුවක් (දී)
ලෝකේ හිටපු හොද නායකයෙක් (දී)
ඔබ මියගියත් ඔබ නැගු හඩ මිය නොයනු ඇත. හඩ ඉදිරියට ගෙනයාම වෙනිසියුලා ඡනතා වගකිමකි. (නි)
දෙයියනේ (දී)
අයියෝලොව පහලවූ නියම නායකයෙක් (දී)
ලෝක දේශපාලනයට විශාල පාඩුවක් (දී)
අපේ ජනපතිතුමා වගේ එඩිතර නායකයෙක්. (නි)
විශිෂ්ට නායකයෙක්. ඔබට නිවන් සුව.(නදී)
අපේ උත්තමාචාරය ඔබට.(නදී)
ඇයි ජයමාල්, සෝම හාමුදුරුවො, සේනක බිබිලේ, පිදෙල් කස්ත්‍රෝ, චේ, සදාම් හුසේන්, ගඩාපි, බින් ලාඩන්.(නදී)
අපිට සිටි සමීපතම මිතුරෙක් අහිමි වුනා.(නදී)
ලෝකයේ නැගී එන රටවලට ප්‍රහාර එල්ල කරන ඇමරිකාවට පිටකොන්ද කෙලින් තියාගෙන අභියෝග කළ නායකයානෙනි, බුද්ධ ධර්මයට අනුව ඔබ වැනි නායකයන් වැනිසියුලාවේ තවතවත් උපදීවායි මගේ ඒකායන ප්‍රාර්ථනාවයි. (නි)
අයියෝ සල්ලි (දී)
සැබෑ ජනතා හිතවාදී නායකයෙක්. සදා කාලයට ඔබේ නම පවතීවා!(නදී)
දැන් ඇමරිකාවට සතුටු ඇති. (නි)
කොන්දක් තිබුන වීර නායකයෙක්. ඔබ වැනි නායකයන් ලොවට ආඩම්බරයක්.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
කොන්ද පණ ඇති නායකයෙක් ලෝකයට අහිමි වුණා. (නි)
විශිෂ්ඨ කොන්ද පණ තියෙන රට ගැන හිතපු නායකයෙක්. නිවන් සැපම ලැබේවා... !!! (නි)
ඔබ සදා අමරණීයයි. (නි)
අපිත් කැමති නායකයෙක්. (නි)
විප්ලවකාරී , එඩිතර නායකයානෙනී, ඔබතුමාගේ වියෝව ඇසීමෙන් මුලු මහත් ලෝකයම දැඩි කම්පාවට පත්වී ඇත. ඔබතුමාට මොක් සුව අත්වේවා! (නි)
ඔබට මාගේ ප්‍රණාමය සහ නිවන් සුව! (නි)
ලෝකයේ සිටිය යුතු නායකයෙක්. මගේ උත්තමාචාරය! (නි)
ඔබ පිඩිත ජනතාව සමග සිටි එක් සැබෑම නායකයෙක්. ඔබ නැතිවීමෙන් වැනිසියුලාව තුල මහත් හිඩැසක් නිර්මාණය වනු ඇත. ඔබට මොක්සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ජනහිතකාමී ප්‍රතාපවත් නායකයානනි. ඔබට නිවන් සුව!(නදී) j
අවශ්‍යම මොහොතක අහිමි විය. තවත් මෙවන් නායකයින් බිහි වේවා!(නදී)
අභිමානවත් නායකයෙක්.(නදී)
ඔබ ඉතා හොද නායකයෙක්. ඔබට නිවන් සුව!(නදී)
ලංකාවේ දේශපාලඥයින්ට ආදර්ශයට ගත හැකි නායකයෙක්.(නදී)
සාමදානයේ සැතපෙනු මැන! (නි)
මම හිතන්නේ චාවේස් ජනප්‍රිය කියුබාව වගේ රටවල. (නි)
අභිමානවත් නායකයාණනි, ඔබට අපගේ උත්තමාචාරය! (නි)
ලගදිත් හොදට හිටියානේ (දී)
ඔබතුමාට සුවබර නින්දක්! (නි)
අයියෝ සල්ලි (දී)
ඔබගේ වියෝව ලෝකයට ලොකු අඩුවකි. ඇමරිකාවට කෙලින්ම ඇගිල්ල දික් කරලා කතා කරන හොද මහත්මයෙකි ඔබ.(නදී)
කෙලින් කතාකළ එඩිතර නායකයෙක්. (නි)
ලෝකේ බිහිවූ, අංක එකේ නායකයෙක් (දී)
විශිෂ්ට නායකයෙක්. (නි)
සාමදානයේ සැතපෙනු මැන! (නි)
හදවතට සමීප නායකයෙක්. (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඇමරිකාව හඬවමින්, රටේ ජනතාව දෙස බැලූ ඔබට අපේ උත්තමාචාරය! (නි)
අනේ අපිට බලන්න යන්න බැහැනේ. (නි)
දේශපාලන චරිතයක් කරලියෙන් සමු ගනී (දී)
ඇත්තටම නුඹ එඩිතර නායකයෙක්. (නි)
බටහිර විරොධී නායකයන් වැඩි දෙනෙකුට පිළිකා හැදෙන්නේ ඇයි? යසර් අර්පත් ,චාවේස්,........? (නි)
මම ප්‍රිය කල නායකයෙක් (දී)
මගේ හිතේ ඉහළින්ම පැහැදීමක් ඇතිව තීබු ජන නායකයන් සුළුතරයක් අතරින් කෙනෙක් තමා මෙතුමා. නිවන් සුව අත් වේවා !! (දී)
චාවේස් කියන්නේ නියම නායකයෙක් (දී)
ඇමරිකාවට තිබු හිසරදයක් නැති උනා .මොහුගේ වියෝව හද කම්පා කරවයි . (අ)
කාට උනත් අන්තිමේ දී මේ ටික තමයි (දී)
ඔබට නිවන්සුව ලැබේවා (අ)
විහිෂ්ට නායකයෙක් (දී)
උදාර නායකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
එඩිතර නායකයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මම ගරු කල නායකයෙක් (දී)
ඔබට නිවන් සුව අත් වේවා (දී)