කොට්ටුකච්චිය වැල්ලම්කුලම දංගහවෙල බෝගහයාය ඇතුළු ගම් කිහිපයකට වැදී සිටින අලි ඇතුන් අට දෙනකු වනයට පළවා හැරීම සඳහා යුද හමුදාව, නාවික හමුදාව, අපදා කලමනාකරණ හා වනජීවී කාර්යාල ගැමියන් සමග එක්වී අද පස්වරුවේ මෙහෙයුමක් ඇරැඹීය.
මේ අලින්ගෙන් වන හානි වළක්වන්නැයි ගැමියන් කළ උද්ඝෝෂණයකින් පසුව මේ පිවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd