ඉංගිරියේ අඳුරුගලදී බසයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත් වූහ.
බසය ඇගලුම් සේවකයින් ප්‍රවාහනය කරමින් සිටියේය.
ඉංගිරියේ අඳුරුගලදී බසයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත් වූහ.
බසය ඇගලුම් සේවකයින් ප්‍රවාහනය කරමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බස් එකේ ඉදිරිපස විදුලි ලාම්පු නැතුව තමයි එන්න ඇත්තේ (නි)
බස් එකක් ඉස්සරහට එනවා නම් අප කළ යුතු හොදම දෙය වන්නේ බයිසිකලය කාණුවකට හෝ අයින් කර බස් එක ගියාට පසු නැවත ගමන යෑමයි. (නි)
මම නම් බස් වලට හරිම බයයි. (නි)
ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථ වල වේගය නම් බොහොම වැඩියි. (නි)
බස් වලට වේග සීමා පනවන්න වේවි. (නි)
ඔයකියන බස් එක මම දන්නවා. කෙල්ලොටික දාගත්තම දන්න සේරම වැඩ කිඩ දාලා තමා එලවන්නේ. ගිය සිකුරාදා මෙයාගෙ රෝන් සයිඩ් ගමන හින්දා කානුවකටත් දාලා ගොඩාක් අමාරුවෙන් මම මගේ ත්‍රීවිල් එක බේරගත්තේ. පොඩිදරුවෙක් එක්ක අම්මා කෙනෙක් මගෙ වාහනේ හිටියේ. පොඩිදරුවගෙ දතකුත් කැඩුනා. මොකක්ද වුණේ කියලා බලන්නවත් නතර කළේ නැහැ. උපරිම දඪුවම් දෙන්න. (නි)