ගාල්ල සිට බඳුරලියේ මනාලියක බලන්නට යමින් සිටි මනාලයා සහ දෙවැනි මනාලයා ගමන් කළ රිය කන්දක හැපී දෙදනාම තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ගාල්ල සිට බඳුරලියේ මනාලියක බලන්නට යමින් සිටි මනාලයා සහ දෙවැනි මනාලයා ගමන් කළ රිය කන්දක හැපී දෙදනාම තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තේ පාරවල් වල නම් තියෙන්නේ වළවල්. (නි)
මල්ලිට නැවත ගිහින් බලන්න වාසනාව ලැබේවා! (නි)
කසාද බැන්දහම තුවාල වෙන්නෙ හිත. දැන් තුවාල වෙලා තියෙන්නෙ ගත. (නි)
අපලයක්ද දන්නෙත් නැහැ. (නි)
වෙලාව බලලා නෙමෙයිද ගෙදරින් පිට වුණේ? (නි)
නැකැත් බලලා යන ගමන් මේවා. (නි)
ඇයි ගාල්ලෙ ගෑණු නැතුවටද මනාලියක් හොයන්න බදුරලියටම ගියේ? (නි)
වස්දොස් දුරුවුනා කියලා වෙන දවසක සුභ නැකතක් එහෙම බලලා ආයෙත් යන්න.(නදී)
කොහොමත් ඉතින් නැන්දම්මලා මාමලා එක්ක හැප්පෙන්න බලාගෙන යන ගමනක්නේ. (නි)
අපෝ ඕක මොකක්ද මල්ලි. බැන්දම තේරෙයි නියම වන්දනාව මොකක්ද කියලා.(නදී)
අයියෝ සල්ලි. ඒ මංගල්‍යය සුභ නැහැ (දී)