ටයර් යනුවෙන් ප්‍රකාශ කොට ජර්මනියට යැවීමට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 28000ක් අඩංගු කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගත් බව රේගු විශේෂ කාර්යය විමර්ශන අංශය කියයි.
වැල්ලම්පිටියේ ඇති බව කියන ව්‍යාජ සමාගමක නමකින් මෙම කසල තේ රට යැවීමට තැත් කළැයි වාප්පු ලිපිකරුවකු ද අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අපකීර්තියට පත් කරන්න කල වැඩක්ද (දී)
මේක සුළු දෙයක් නෙමෙයි. රටේ අනාගතයට සෘජුව බලපාන දෙයක් (නි)
අපි මොන තරම් අසරණද (දී)
අපි බොන්නෙත් කසල තේ තමයි. ප්‍රසිද්ධ වෙලද නම් වලින් එන සමහර තේ වලට පාට මිශ්‍රකරන බව තේ බොනකොට දැනෙනවා. ඇල්වතුර දැම්මත් ඒ තේ පාට වෙනවා. කුඩු තේ වශයෙන් තියෙන බොහෝමයක් තේ ඩයි කරපුවා. හොයන බලන කෙනෙක් නැති එකයි වරද. (අ)