පොලිස් විශේෂ කාර්ය බළකාය කතරගම යාල රක්ෂිතයේ ගල්ගේ ප්‍රදේශයෙන් ගංජා කිලෝ 400ක් අඩංගු මලු කිහිපයක් අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් සොයන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.