(ගයාන් සූරියආරච්චි)

හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැදවා ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරනු ලබන විමර්ශනයකට අදාලවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මහ බැංකු අධිපතිවරයාට කළ දැනුම්දීමකට අනුව ඔහු ප්‍රකාශයක් ලබාදීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.