සියඹලාණ්ඩුව අම්පාර පාරේ කොටාගොඩදී අද අලුයම රිය අනතුරකින් පාපැදියක ගිය ගොවියන් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
එක් ගොවියකු එතැනදීම ද, අනෙක් ගොවියා රෝහලේදී ද මරුමුවට පත් වූ බවත් ඔවුන් හැපුණු වාහනය පළා ගොස් ඇති බවත් කියන පොලීසිය එම වාහනය අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අහිංසක ජීවිත. රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි (ස)