සිංගප්පූරුවෙන් පැමිණි ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලීසිය කියයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගැනීමට සැරසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර දක්වන්න බය හිතෙනවා.අනේ මන්දා?.(නදී)
දැන් හැමෝටම හොද මාතෘකාවක් ලැබුනා. මෙයා ගැනම කතා කර කර ඉන්න. ලස්සනට බඩු මිළ උස්සනවා අහරෙන්. රටේ ප්‍රශ්න ඔක්කොම දැන් අමතක කරමු.(නදී)
අපි දන්නවා මේ දේ වෙන බව.(නදී)
පව් අනේ කොච්චර වැදගත් පුද්ගලයෙක් ද ? දුක හිතෙනවා. (ස)
ඒ මහත්තයාට තවම හොද නැද්ද (දී)