කොළඹ, කළුතර හා ගම්පහ පළාත්පාලන ආයතන 48කින් මාසයකට පැමිණිලි 300ක් ලැබෙතියි බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකෝන් මහත්මිය කියන්නීය.
පරිසරය, මහජන පීඩා, වරිපනම්, සීමාමායිම් එම පැමිණිලිවලට වැඩි වශයෙන් සම්බන්ධ බවත් ඇය සඳහන් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ප්‍රධානම හේතුව නුසුදුස්සො රාජකාරීන් සඳහා පත්කිරීමයි (ස)
තමන්ගේ රාජකාරිය හරියට කරන්න (දී)
අපි මොකද ඒකට කරන්න ඕනේ. පැමිණිලි නොකර ඉන්නද (දී)
පැමිණිලි එන්නේ ප්‍රශ්න තියෙන නිසා (දී)