අලි අට දෙනකු ගම් වැදී ජන ජීවිතය අවුල් කරතියි කියමින් කොට්ටුකච්චිය වැසියෝ පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ මැල්ලම්කුලම හන්දියේ  උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ගැමියකු අද උදේ අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව ඔවුහු මේ පියවර ගත්හ.