කතකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් කප්පම් කෑ බව කියන හිටපු හමුදා සෙබළකු ඇප මත මුදා හළ ගම්පොල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඔහු පල්ලකැලේ යුද හමුදා කඳවුරට බාර දෙන ලෙස ද නියෝග කළේය.
කාන්තාවගේ ගිණුමෙන් ඔහු වරින් වර මුදල් ලබා ගෙන ඇත.
ගිණුමේ මුදල් අවසන් වූ පසුව ඇය රන් භාණ්ඩද උකස් කර කප්පමු ගෙවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd