රෝහල් සේවක පිහි පාරින් මරුට ගම්පහ රෝහලේ අවන්හල් සේවකයකු පිහි පහරින් මරා දමා ඇතැයි ගම්පහ පොලීසිය කියයි. ගම්පහ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රෝහලට ගො 25 July 2012
මන්නාරම් සිද්ධියට අදත් අලූත්කඬේ විරෝධය ඇමැති රිෂාඞ් බදුර්දින් මහතා මන්නාරාම මහේස්ත්‍රාත්ට අපහාස කළැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී අ 25 July 2012
”කඩඉම් දුක” ජනපතිට කියති ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු යළි ගණනය කිරීමෙන් අ.පො.ස. පැරැණි නිර්දේශයට ලියූ සිසුනට වූ අසාධාරණයට විසැදුම් ඉල්ලමින් සිසුහුද ඔවුන්ගේ මවු 25 July 2012
කුළු හරකා මිනී මරයි මඩකලපුවේ පෝරතිවු සිට යාල වනෝද්‍යානය මැදින් කතරගම එමින් සිටි වැසියකු යාල දෙවැනි කලාපයේදී කුළු හරක් පහරකින් මිය ගිය බව කතරගම වනජීවි 25 July 2012
දෙමළ අපේක්ෂක මිනිස් ජාවාරමකදැයි සැක මුදල් අය කර ඕස්ටේ්රලියාවට මිනිසුන් යවතියි කියන ත්‍රිකුණාමල වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු දෙමළ ජාතික සංධානයේ නැගෙනහි 25 July 2012
ඕස්ටේ්රලියා යවන පිරිසගේ කෑම බීම බෝට්ටුවක් අල්ලයි ඕස්ටේ්රලියාවට රැගෙන යෑමට සිටි පිරිසක් සඳහා වන මාසයක පමණ වියළි ආහාර ද්‍රව්‍ය පුරවා තුබූ ධීවර යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනකු සමග ස 25 July 2012
ඩන්කන් වයිට් ගැන ග්රන්ථයක් 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලූ පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ ඩන්කන් වයිට්ගේ ජීවිත කතාව අළලා ප්‍රවීණ ගත්කතුවරයකු වන 25 July 2012
ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථාව නොලැබුණු බව ජාති 25 July 2012
මිණිපුර හොරොයින් හොරණදී කොටුවේ. කොළඹ ග්‍රෑන්පාස් සිට රත්නපුරයට රුපියල් හත් ලක්ෂයක හෙරොයින් කුඩු රැගෙන යමින් සිටි තිදෙනකු ත්‍රීරෝද රියක් සමග හොරණ දී අත්අඩංගුවට ගත 25 July 2012
ගාලු සාදයේ වෙඩි තැබීම හතරබීරි කතාවක් වගේ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් වරයාගේ ලබුදූවේ පිහිටි නිලනිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් ප 25 July 2012
ඉබාගාතේ පාර පැන්න 270 ක් උසාවියට කොළඹ මාර්ගවල කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් 278 දෙනකුට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලි 25 July 2012
රූපලාවන්‍ය ශිල්පිනිය වව්නියාව හෝටලයේ මැරිලා වව්නියාවේ තරුණ එක් දරු මවක්වන ධනවත් රූපලාවන්‍ය ශිල්පිනියකගේ සිරුර එහි හෝටලයක සිවිලිං පංකාවේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව හෝටල් 25 July 2012
දකුණු පළාත් භෝජන සංග්‍රහය වෙඩි වරුසාවකින් නිමවේ. දකුණු පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව දැනගන්නට ඇත. කිසිවකුටත් 24 July 2012
සැලී සමූගනී උඩුගුවනට ගිය පළමු ඇමෙරිකානු ජාතික ගගනගාමිනිය වූ හැටඑක් හැවිරිදි සැලී රයිඞ් පෙරේදා(23) මෙළොවින් සමුගත්තාය. චැලෙන්ජර් අභ්‍යාවකාශ යාන 24 July 2012
ශ්‍රී ලංකාව කඩුලූ 9 කින් ජයගනී තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීමෙන් ඉන්දීය පිල ලකුණු 138 කට සීමාවීම නිසා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍ය 24 July 2012
ගල් අඟුරු එළිය යළි කිවි දා පුත්තලමේ ලක් විජය ගල් අඟුරු බලා ගාරයේ පිළිසකර කටයුතු අවසන් කිරීම නිසා ලබන 27 වැනිදා සිට විදුලිය ජනනය කිරීමට නියමිත බව විදුලිබල මණ් 24 July 2012
ඉන්දියාව ලකුණු 138 කට සීමාවෙයි තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දි 24 July 2012
මලයා ජාවාරමුනට අහු වෙන්න එපා රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයින් මලයාසියාවේ අතරමං කිරීමේ ජාවාරමක් ඇතැයි මලයාසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් 24 July 2012
ගැමුණු සිරිතට පන්දලම දඹ කොළෙන් වැසෙයි දුටුගැමුණු රජතුමා කතරගම දෙවියනට වූ පොරොන්දුවක් අනුව යමින් කතරගම දෙවොළ ඉදිරිපිට අතු පැළේ ඇතිරීමට දේවාලයේ අලි ඇත්තු මැණික් ගඟෙන් න 24 July 2012
ශ්‍රී ලංකාවේ 152 වැනි එක්දින ක්‍රීඩකයා ඉසුරු උදාන සංචාරක ඉන්දීය පිලට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ් 24 July 2012
පැරැණි සිසුන්ට කඩඉමෙන් වැදිලා සරසවි පිවිසුම් සඳහා වන ඉසෙඩ්ස්කෝ කඩඉම් ලකුණු දෙවැන වර නිකුත් කිරීමේදි පැරැණි නිර්දේශ අනුව පිළිතුරු ලියු සිසුනට අසධාරණයක් වුණැය 24 July 2012
නාමල් ගමේ සිසුනට පිහිට ඉල්ලයි සරසවි පිවිසුම් සඳහා දෙවැනි වරට නිකුත් කළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ප්‍රතිඵලවලින් අඩු ආදාම් ලාභි ගමේ සිසුනට වූ අසාධාරණයෙන් ඔවුන් අසහනයට ප 24 July 2012
කුලසේකරගේ ස්ථානයට ප්‍රදීප් එයි ඉන්දීය පිලට එරෙහිව සූරියවැවදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ ස්ථානයට ශ්‍රී ලංකා 24 July 2012
දුමින්දට කිසිවක් මතක නෑ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන 24 July 2012
දකුණු අප්‍රිකාව ඉනිමකින් එංගලන්තය පරදවයි සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හිදී අද (23) අවසන් වූ පළමු තරගය 23 July 2012
මාලිංගගෙන් ලකුණු ලබාගත්තේ අයි. පී. එල්. තරග නිසා වෙන්නැති ශ්‍රී ලංකා අංක එක වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ලසිත් මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවන් හොඳින් ලකුණු රැුස්කිරීමට හේතුව මාලිංග අයි. ප 23 July 2012
දෙවැනි එක්දින තරගය හෙට සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) සූරියවැව මහින්ද රාජපක්ෂ ජ 23 July 2012
ඇසළ පෙරහර ඇරඹේ මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද සවස වීථි සංචාරය කෙළේය. ඉන්දිරාජා සධාතුක කරඬුව රැගෙන ගමන් ගත්තේය. 23 July 2012
සංචාරක සේවයට හෙළිකොප්ටර 14ක් තවත් එම්.අයි 171 හෙළිකොප්ටර් 14ක් සපයන ලෙස ශ්‍රී ලංකාව මේ මාසය මැද දී ඇනැවුම් කළ බව රුසියාවේ රොසෝබොරොන්එක්ස්පෝර්ට් සමාගම නිවේදනය කරයි. 23 July 2012
ඔලිම්පික් වාරණ නියෝගය අත්හිටුවයි 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රිඩා උළෙල විකාශනය කිරීම සහා එහි පූර්ව ප්‍රචාර කටයුතු කිරීමෙන් වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජුලි 02 ව 23 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026