රුපියල් දහඅට ලක්ෂයක නියං සහනාධාර නොදුන්නැයි බකමුණ නිකපිටියේ දහසකට ආසන්න පිරිසක් අද (10) බකමුණේ උද්ඝෝෂණයක් කළහ.
ගිය වසරේ මොවුනට හිමි මුදල් වැරදීමකින් අමාත්‍යාශයට යවා ඇත.මාසයකදී එම මුදල් ගෙවන බව ඇලැහැර ප්‍රාදේශිය ලේකම් බී කේ. ඒ ප්‍රේමලාල් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය බොරු සැණකෙලි වලට කෝටි ගණන් නාසිති කරනවා. රටට බත සපයන ගොවියන්ට ලක්ෂ 18 වැයකරන්න බැහැ... (ස)
අනේ ඇත්තට! ඒකවත් හරියට වෙන්නෙ නැති හැටි. (නි)
රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සහ සැමදා පරදින ක්‍රිකට්වලට නම් කෝටි ගණන් දෙයි ඉල්ලන්නත් ඉස්සර (ස)
බලය ගන්නකොට එන්නේ නම් ගොවියන්ට වැදගෙන. (නි)
සන්තෝසයි (දී)
කාලය හොදයි වගේ (දී)
කීයක් පිට පාරෙන් යයිද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉන්න. කඩිනම් වැඩ ගැන තබේකට විශ්වාස කරන්න එපා.(නදී)