කීර්තිමත් මනෝ වෛද්‍යවරයකු වූ ගාල්ලේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහාත අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී හදිසි හෘද රෝගයකින් අභාවප්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ ඒ මහතා ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
කීර්තිමත් මනෝ වෛද්‍යවරයකු වූ ගාල්ලේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහාත අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී හදිසි හෘද රෝගයකින් අභාවප්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ ඒ මහතා ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්මයාණෙනි, ඔබ අමා නිවනින් සැනසේවා! (නි)
ඔබ තුමා විශිෂ්ටයි ඔබගේ සේවය සැමදා අමරණීයයි.නිවන් සැප ලැෙබීවා. (ස)
වටිනා ජීවිතයි මේ රටට නැති වෙන්නේ (දී)
උතුම් ජීවකයාණනි, ඔබට නිවන් සුව පතමි... ! (ස)
නිවන් සැප ලැබේවා...! (ස)
සමාජයට අමිල සේවාවක් සිදුකළ ඔබ තුමාට අජරාමර නිවන්සුවය ලැබේවා!!! (ස)
කියාගන්න බැරි තරම් කණගාටුයි. කොපමණ සේවයක් මිනිසුන් වෙනුවෙන් මොහු කරලා තියෙනවද... මතුවටත් මිනිසුන් වෙනුවෙන් අප අතරෙම ඉපදේවා...ඔබට නිවන් සුව...! (ස)
ජාති බේද නොබලා කටයුතු කරපු අවංක වටින මිනිසෙක්.. මාගේ සාතිශය සංවේගය පල කරමි.. (ස)
අද අද එයි මරු පින් කරගන්නේ...කෙලෙසද හෙට මරු නේති සිතන්නේ සුවහසක් මානසික රෝගීන්ට දෙවිවරයෙක් බඳු වූ ජීවකයාණෙනි...ඔබට නිවන් සුව! (ස)
ඔබතුමාට නිවන් සුව ලැබේවා. (ස)
ඔබතුමාට නිවන් සැප ලැබේවා ... !! (ස)
අපේ රටට වටින ජීවිතයක් නැති උනු එක ගැන හරිම දුකයි. කොහොම උනත් ඔබට නිවන් සුව ...! (ස)
ඔබ තුමා දෙයට කළ සේවයට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි...!(ස)
විද්වතාණනි ඔබට නිර්වාන සුවයම් අත්වෙවා... (ස)
පව් අප්පා හොද මනුස්සයා.ලොකු සේවයක් මිනිස්සුන්ට කලා.නිවන් සැප ලැබේවා...!! (ස)
ෙෙමත්‍රී බුදුන් දැක නිවන් දකීවා..... (ස)
කණගාටුයි... ජාතියට දරාගත නොහැකි පාඩුවක්... ඔහු මනෝ වෛද්‍ය විශේෂඥයකු පමණක් නොව බෞද්ධ ධර්මය ගැන අප්‍රමාණ දැනුමක් තිබූ විද්වතෙක්.. ඔහුගේ පවුලේ අයට මාගේ ශොකය..! ඔහුට නිවන් සුව පතමු...!(ස)
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා.. (ස)
කනගාටුයි වෛද්‍ය තුමනි. ඔබ කළ සේවය අති විශාලයි. අපි ඔබේ නමට හිස නමා ආචාර කරමු. (නදී)
කණගාටුයි වෛද්‍යතුමනි, ඔබ කළ සේවය අති විශාලයි.. අපි ඔබේ නාමයට සැමදා හිස නමා ආචාර කරමු..ඔබට නිවන් සුව පතමි. තවද ඊට පෙර තව එක් වරක් හෝ මේ මාතෘෘ භූමිය තුල ඉපිද මිනිසුන්ගේ සිත් සතන් නිවා සනහාලන්නට වරම් ලැබේවා පතමි. (ස)
අපට දැනුම ලබා දුන් ඔබට නිවන් සුව පතමු....! (ස)
අප විද්‍යාලයට කීර්තියක් ගෙනාව ඔබ තුමාට නිවන් සැප ලැබේවා ... (ස)
සමස්ත ඇලවීෂියානුවන් වෙනුවෙන් නිවන් සුව පතමු...! (ස)
බෞද්ධ ධර්මය පිළිබඳ විද්වතෙකු වූ මෙතුමා ප්‍රවීණ ධර්ම දේශකයෙකු ලෙසද දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කළේය.. ඔහුට නිවන් සුව ලැබේවා..! (ස)
වෛද්‍යවිද්‍යාවටත් බුද්ධාගමටත් ඔබකළ මෙහෙය අතිවිශාලය. ඔබට නිවන්සුව පතමි.! (ස)
විශාල පාඩුවක්... ඔබ තුමාට නිවන් සුව ! (ස)
ආදි ඇලවීෂියානුවෙක් වශයෙන් ඔබේ සේවය අපටත් රටටත් ඉතා උතුම්... ! ඔබට නිවන් සුව...!
ඔබට නිවන් සුව ඍෂිවරයාණනි...! (ස)
මේ පුවත ඇසීමෙන් මා මහත් කම්පාවට පත් වුනෙමි. ඔබ අප රටේ අසරණ මිනිසුන්‍ගේ සිත් සනහාලන්නට කළ සේවය වචන වලින් විස්තර කල නොහැක. ඔබ වැනි මිනිසුන් තව තවත් අප රටට ඇවැසි යුගයකි මෙය. යළිත් ඔබ අප අතරම ඉපැද මෙම ලක් දෙරණට, බුදු සසුනට,ජාතියට සේවය කිරීමට අවස්ථාව ලැබේවායි මාගේ හෘදයාංගම පැතුමයි. අවසන අමාමහ නිවන් සුව ඔබ තුමන්ට ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි...!!!(ස)
මැතිතුමනී ඔබට නිවන් සුව අත්වේවා (ස)
නිවන් සුව අත්වේවා , සමාජයට හොද මෙහෙවරක් කල උතුම් පුද්ගයෙක් ! (ස)
ඔබ කළ සේවය අති විශාලයි.!(ස)
බුදු ධහම තුළින් අපේ රටේ රෝගීන් සුව කිරීමට හා වෛද්‍ය විද්‍යාව තුලින් විශාල සේවයක් කල ඔබතුමාට අමාමහ නිවන්සම්පත් ලැබීමට හේතු වාසනා වේවා...! (ස)
ඔබ තුමන්ට නිවන් සැප ලැබේවා ! (ස)
ඔබ නැති පාඩුව කවදා මකන්නද? ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
ඔබට නිවන් සුව! (ස)
ඔබතුමන්ට අති උතුම් නිවන් සම්පත් ලැබේවා...! (ස)
ගාල්ලේ ඇලෝසියස් විදුහලෙන් බිහිවූ තවත් යුග පුරුෂයෙක් වූ ඔබට නිවන් සුව පතමු.(නදී)
ඔබ ගැන රූපවාහිනී වැඩ සටහන්වලින් දැක ඇත්තෙමි. ඔබ කළ සේවය ඉතා විශිෂ්ඨයි. හිස නමා ආචාර කරමි. ඔබට නිවන් සුවම ලැබේවා!(නදී)
රෝගීන්ට සහනයක් දුන් දොළොස්මහේ පහන සදහටම නිවී ගියේය. (නි)
මානසික රෝගීන්ට එලියක් වුන දොලොස් මහේ පහන සදහටම නිවී ගියේය.(නදී)
කල පිං ඔබ පසු පස ඒවි. නිවන් සුව! (ස)
ඉතාම කනගාටුයි. ඉතා වටින කෙනෙක්. ඔබ තුමාට නිවන් සැප ලැබේවා!(නදී)
නිවන් සැප ලැබේවා...!(නදී)
අපට හොඳ සම්පතක් නැති වුනා. ඔබට නිවන් සුව සෝම හාමුදුරුවෝ හිටියා නම් හරිම කම්පා වේවි..! (ස)
මාද ඔබ තුමාගෙන් බොහෝ දේ උගත්තෙමි. ඔබට නිවන් සුව පියාණනි..!(ස)
ඔබගේ සේවය අනුපමේයයි. ඔබට නිවන් සුව අත් වේවා! (නි)
රටට කියාගන්න බැරිතරම් පාඩුවක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුණත් හොද මනුස්සයෙක්. (නි)
ලොකු සේවයක් මිනිස්සුන්ට කලා.නිවන් සැප ලැබේවා...!!(ස)
ඔබට නිවන් සුව! (නි)
කළ්‍යාණ මිත්‍ර ජීවකයාණනි ඔබට නිවන් සුව පතමි.. මෙවන් පුතෙක් සැදූ මව් පියන් සැනසෙත්වා.. මෙවන් මහ පුරුෂයෙකුට බිරිඳ වූ එතුමිය සැනසෙත්වා.. මෙවන් පියෙක් ලැබීමට වාසනා වූ දරුවන් සැනසෙත්වා...(ස)
හෙළ බිමේ උතුම් මිනිසෙකු වු මේ මහා ජීවකයානන් අහිමී වීම ඇසීමට පවා කණගාටු දායකය.. සජීවී දෙවි යකු බදු වු මෙතුමාට නිවන් සුව...! (ස)
ඔබ තුමාට නිවන් සුව...! (ස)
ඔබ නැති වෙදලොව.... දොරමඩලාව... නැවත මාගේ මව්බිම ඉපිද කලාවූ උදාර පිනෙන් මතු නිවනට මග පෑදේවා...! (ස)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ශ්රී ලාංකිකයින්ට මහත් පාඩුවක්. (නි)
ඇස අග කඳුලක් ඉනුවේ සෝකය වැඩි දැඩි කමටයි.. ඔබතුමාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි... (ස)
ඔබතුමාගෙන් අප ලද දැනුම මිළ කළ නොහැක. නිවන් දැකීමට ප්‍රථම නැවතත් අප අතර ඉපදීවා! (නි)
හැදෙන්න ඉගෙන ගත්තේ ඔබගෙන්.. මැතිතුමනි, ඔබ තුමාට නිවන් සුව පතමි...(ස)
නිහතමානී චරිතයක්. ටීවී එකේදි අපි දැකලා තියෙනවා. (නි)
ඔබ තුමන් කල අමිල මෙහෙය සදා අපේ මතකයේ රැදෙනවා (දී)
වෛද්‍ය වෘත්තියෙන් ජනතාවට මහගු සේවයක් කළ ශ්‍රේෂ්ට මානව හිතවාදී මිනිසෙකි. ඒ වගේම සෝම හිමි සමග එක් වී බුදුදහමද නගා සිටු වන්න උරදුන් හැටි අපට මතකය. ඒකට අද ඉන්න සමහර ස්වාමින් වහන්සේලා? මහත්වරුන්ගේත් මහත්හොරුන්ගේත් වෙනස එයයි. ඔබට නිවන් සුව! (නි)
පිය තුමනි ඔබට නිවන් සැප ලැබේවා ...........................(දී)
මාගේ බලවත් කණගාටුව..!ඔබ මතු භවයේ දිව්‍ය සම්පත් ලැබ ඉපැදේවා...! (ස)
කනගාටුයි, ඔබට නිවන් සුව (දී)
සියලු සිත් නිවන්නට වෙර දුරූ වෙදැදුරාණෙනි ඔබට නිවන් සුව පතමි..........! (ස)
නැවත ලංකාවේ ම ඉපදී රටට මේ වගේම සේවයක් කරන්නට ලැබී අවසන නිවන් දකිත්වා.. (ස)
මෙවන් දැනුම් සම්බාරයක් නම් ලක් දෙරණෙහි තවත් බිහි නොවේ... ගුරු පියාණනි ඔබට නිවන් සුව ! (ස)
වෛද්‍යතුමනි, ඔබ කළ සේවය ඉතා විශිෂ්ඨයි... ඔබතුමාට නිවන් සුව පතමි...(ස)
ඔබතුමාගේ අභාවය මුළු ශ්‍රී ලංකාවාසී සැමටම පිරිමැසිය නොහැකි පාඩුවක්. (නි)
මැතිතුමනි, ඔබතුමන්ට අති උතුම් නිවන් සම්පත් ලැබේවා...! (දී)
ඔබට නිවන් සුව!මාගේ බලවත් කණගාටුව..!(ස)
මැතිදුනි, ඔබ වෛද්‍යවරයෙකුට වඩා අතිශයින්ම වටිනාවූ අමිල වස්තුවක්. නැවත අප අතරම ඉපිද අපව සුවපත් කරන්න. ඔබට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමු. (ස)
ඔබ රටට කල සේවය අති මහත්ය (දී)
ඟංගොඩවිල සෝම හිමි සැමගේ නැණපහන වැඩසටහන තුලින් ඔබ කළ සේවය සදා අමරණීයයි.. ඔබට නිවන් ලැබීමට පෙර සෝම හිමි සමග නැවත සිරිලක ඉපැදී නැණ පහන දැල්වීමට හැකිවේවා..(ස)
අනේ මහත්මයාණෙනි ඔබට නිවන් සුව (දී)
අපේ සෝම හාමුදුරුවන් සමග රූපවාහිණියෙන් ඔබතුමා අපට දුන් දැනුම අමතක නොවේ.. (ස)
ජීවිතය ගැන අලුතින් හිතන්න අපි පුරදු වුණේ මෙතුමාගේ දේශන අහලා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
හරිම කණගාටුදායක ආරංචියක්. (නි)
ඔබ මතු භවයේ දිව්‍ය සම්පත් ලැබ ඉපදේවා...! (නි)
ඔබ තුමා කල සේවය සිරිලක තුල සදා අමරණීයයි (දී)
දොර මඩලාවට ඔබ නැති පාඩුව කියාගන්න බැහැ. ඔබට නිවන් සුව.(නදී)
සැබෑ සුපිරිසිදු හෙළ බොදුණුවකුගේ අවසානය.... හුගක්ම කණගාටුයි. මෙතේ බුදුන් දැක නිවන් දකීවා! (නි)
අනේ ඔබට නිවන් සුව (දී)
ඔබට නිවන් සුව! ඔබ මතු භවයේ දිව්‍ය සම්පත් ලැබ ඉපදේවා! (නි)
ප්‍රභූවරයෙක් අපිට නැතිවුනේ.. පවුලේ සැම වෙනුවෙන් අපගේ කණගාටුව.. එතුමන්ට නිවන් සුව...! (ස)
ඔබතුමාගේ අඩුව හැමපැත්තකින්ම අපිට දැනේවි! ඔබට නිවන් සුව! (නි)
ඔබගේ දේශන නිසා කිදාහක් මිනිසුන් සුව පත් උනාද (දී)
ඔබට නිවන් සුව ඇත වේවා (දී)
මුලු රටටම ඔබෙන් සිදු වූ සේවය අති මහත්. එමෙන්ම කීර්තිමත් ඇලවිශියානු ආදී සිසුවෙකු වූ ඔබ අපට ඉතා ගෞරවයක්. සසර වසන තුරු නිවන් දකින තුරු... පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට.. හේතු වසනා වේවා හේතු වසනා ....(ස)
පොලවේ පය ගහගෙන සිටිය නිහතමානී වෛද්‍යවරයෙක්. ඔබතුමාට නිවන් සුව පතමි. (නි)
ඟංගොඩවිල සෝම හිමියන් සමග රූපවාහිනී වැඩ සටහන් තුලිනි ඔබ හඳුනා ගත්තේ.. රට ගැන ආගම ගැන සැබෑ හැඟීමක් ඔබට තිබුනා.. ඔබගේ වියෝව කිසිකලෙක නොපියවෙන හිඩැසක්. ඔබට සුබ ගමන්. නිවන් සුව ලැබේවා.. ! (ස)
අපේ රටට නැතිවෙන්නෙම හොද මිනිස්සු විතරයි. නරක මිනිස්සු හැමදාම වැජඹෙනවා. ඔබ නැති පාඩුව අපට හැමදාටම දැනේවි. ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
අද ඉන්න වෙදවරුන් අතර ඔබ තුමා දෙවි කෙනෙක්. ඔබ තුමා මෙතේ බුදුන් දැක නිවන් දකීවා!(නදී)
ඔබ තුමා සෝම හිමියන් සමග අදුරෙන් එලියට රුපවාහිනි වැඩසටහන තුලින් සමාජයට කල සේවය ඉතා උතුම්. අපේ ජාතියේ අවාසනාවට දෙදෙනාම අප අතරින් සමුඅරන්, ඔබට නිවන් සුවම ලැබෙවා .! (ස)
දේශයට වැඩකළ හැකි විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කියන වත්මන අමරණීය යුග පුරුෂයෙක් වන ඔබට නිවන් සුව පතමි. විවිධ රූපවාහිණි නාලිකා වල ඇති දහසක් වැඩසටහන් අතරින් අගනා වැඩසටහනක් වන ටී.එන්.එල්. සේවයේ නැන පහණින් සිරිලක පුරා දැල්වූ ආලෝකය කිසිදිනක නොනිමෙනු ඇත. (ස)
ඔබට නිවන් සුව අත්වේවා . පවුලේ සැම වෙනුවෙන් අපගේ කණගාටුව.(නදී)
තමන් දන්නා ක්ෂේත්‍රයටම කොටු නොවී ඉන් ඔබ්බට ගිය දැනුමක්,චින්තනයක් එතුමා තුළ තිබුණා. මෙවන් විද්වතුන් බිහිවන්නේ කලාතුරකින්. ඔබෙන් සහනය ලැබූ, ඔබෙන් ඉගෙනගත් අය කොතෙක්ද? ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ තුමාට නිවන් සුව !(නදී)
ඔබට නිවන් සුව! (නි)
මේ කුරිරු වූ සසරේ සියළු බැඳීම් වලින් මිදී අමාවක්ම වූ සදාතනික සැපය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා... !! (ස)
ධර්මයෙන් සැම පෝෂණය කළ ඔබට ඒ පින් බලෙන් සසරේ නොපමාව නිවන් අවබෝධ වේවා ! (ස)
දැනුම ලබාදුන් ඔබතුමාට මාගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා.. ඔබතුමාට නිවන් සැප ලැබේවා...! (ස)
හිතට හරිම දුකයි. ඔබතුමා මතු ආත්මයෙත් වටින මනුස්ස ආත්මයක් ලබන බවට විශ්වාසයි.. ඔබතුමාට නිවන් සුව ලැබේවා.. (ස)
ඔබට නිවන් සුව අත්වේවා ! (ස)
ජාතියට සම්පතක් වු වෙදැදුරුතුමනි, ඔබට නිවන් සුව ලැබේවා!! (ස)
නැණ පහන නිවිගියා. දොඩමලු දොරමඩලාවට ඔබේ හඬ නැතිව ගියා. අපේ රටට, ජාතියට, අපේකමට මෙන්ම බෞද්ධාගමට හදවතින්ම ආදරය කලාවූ අසරණ රෝගීන් අපමණ ගණනකට කායික මානසික සුවය සැදුවාවූ ඔබතුමන්ට නිවන් සුවයම අත්වේවා.! (ස)
ඔබතුමා අපට දුන් දැනුම (දී)
ඔබතුමාට නිවන් සුව ලැබේවා... ! (ස)
මාගේ සාතිශය සංවේගය පල කරමි. උදාර ගුණ ඇති ආදර්ශමත් මහත්මා කෙනෙක්.. සියළු සංස්කාර ධර්ම අනිත්‍ය බව මෙනෙහි කරමු.. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.. ! (ස)
පින්වත් මැතිදුණි, ඔබට නිවන් සුව පතමි..! (ස)