ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවියක ඇතුළු හය දෙනකු රෝහල් ගතකළ බව වාර්තාවෙයි. දේශන ශාලාවක හබයක් මීට මුල්වී යැයි කියති.
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවියක ඇතුළු හය දෙනකු රෝහල් ගතකළ බව වාර්තාවෙයි. දේශන ශාලාවක හබයක් මීට මුල්වී යැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ඕනෑ ගහමරාගන්න විතරද? (නි)
මෙච්චර කලබලයක් වුනු තැනක අර බල්ලෙක් කොහොමද සැපට නිදන් ඉන්නේ..? (ස)
කොළඹ විතරක් තිබුනනම් ඉවරයිනේ.. ඇයි ලබුදූවට අරන් ගියේ ....(ස)
අහිංසක ළමයි කී දෙනෙක් නම් ජීවිත වලින් වන්දි ගෙවුවද? කෝ අදටත් සිදුවෙන විනාශය නතර කරගන්න වැඩපිළිවෙලක් නැහැනේ. ගහමරා ගන්න එක උසස් අධ්‍යාපනයේ අංගයක් වෙලානේ. මේ වගේ දේවල් වලදී දැඩි දඬුවම් නොදෙන එක තමයි මුලික වැරැද්ද. (නි)
අපේ රටේ ජීවනාලිය... මේ කොයි යන්නේ? (නි)
ඒ අදාළ ආයතනයෙන් ඉවත් කරන්න (දී)
අපිත් මේකේ ඉගෙන ගත්තේ. ඒ දවස් වල ලබුදූව කොච්චර හොදද? (නි)
මේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද (දී)
ළමයිනේ ගහගන්නවානම් මයික් ටයිසන්, බෘෘස්ලී, ජැකී චෑන් වගේ අය ප්‍රගුණ කර රටට කීර්තියක් ගෙන දෙන්න. (ස)
මෙය ආරම්භයක් පමණයි. (නි)