මන්නාරමේ ව්‍යාපාරිකයකුට රත්තරං පාට ගෑ යකඩ කෑලි විකුණා රුපියල් ලක්ෂ හතක් වංචා කළැයි සැකපිට පස්දෙනක් තන්තිරිමලේ පොලිසිය විසින්
අත්අඩංගුවට ගනු ලැබුහ.
නිධානයකින් ගත් රන්කහවනු බව කියමින් මේ යකඩ කෑලි ඔහුට දී ඇති අය අනුරාධපුර නෙළුම්කුලම,මහවිලච්චිය,නච්චදුව හා තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් මීට පෙරද මෙවැනි වංචාවලට ව්‍යාපාරිකයන් ගොදුරු වී ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රත්තරන්, ඇයි ඔහොම කලේ මට ?? (ස)