නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි ඇති වේ.

අපරභාගයේ දි හෝ සන්ධ්‍යා කාලයේ දී හෝ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ..