ශ්රී ලංකාවේ 65 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 10 අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින්හි දී සුමින්ද රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයර්ලන්තයේදී නිදහස සමරයි
හමීන් Friday, 01 March 2013 10:06 PM
හොදින් සමරන්න! (නි)
පිටිගල Friday, 01 March 2013 10:45 PM
පත්තරවලට ෆොටෝ දමාගැනීමේ ලෙඩේ අයර්ලන්තයටත් ගිහිල්ලා වගේ (ස)
ලංකා Monday, 04 March 2013 03:21 PM
සුභ පැතුම්! (නි)
දිනේෂ් Friday, 01 March 2013 04:01 PM
බලන්න මොවුන්ගෙන් ශ්‍රීලාංකික එක්කෙනයි වගේ ... (ස)
මිලානෝ Friday, 01 March 2013 04:18 PM
තව ටිකක් පහුවෙලා ලබන අවුරුද්දටම සමරන්න තිබුනා... (ස)
පද්ම Friday, 01 March 2013 04:26 PM
රටේ නිදහස හැමෝම බුක්ති විදින්න ඕනේ (දී)
පාලිත Friday, 01 March 2013 05:51 PM
නිදහස හොදින් සමරන්න (දී)
හේමන්ත Friday, 01 March 2013 06:07 PM
ජයවේවා ඔබලාට (දී)