අගමැති පදවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුදුස්සා තමා යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී අද පැවැසීය.
‘මා තරම් සුදුස්සකු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෑ. මගේ සහෝදරිය, සහෝදරයා හා මස්සිනා මරා දැමුවා. මට තුවාල සිදු කළා. හිරේ දැම්මා. බෙලිඅත්තේ මගේ ගෙදර වැනසුවා.
මා දේශපාලනය කළේ රාජපක්ෂවරුන් සමග. ජනපතිතුමාගේ ඉතාම හිතවත් මිනිසා මා විය යුතුයි. ඒ නිසා අගමැතිකම මට දෙන්න.‘
කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු එසේ කීවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය මහනුවරදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මේ සාකච්ඡාව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔබ අගමැති කමට සුදුසුයි (අ)
අනේ වැරදිලාවත් එපා මහත්තයෝ (දී)
දේශපාලනයට නියම සුසුදස්සෝ (අ)
අනෙක් ඇමති තුමාලා වගේ නෙවෙයි ඔබතුමා විතරයි ඉඳලා එිටලා හරි හිනායන කථාවක් කියන්නේ (ස)
"ආසයි මම පියාඹන්න" (නි)
නියමයි. (නි)
මට හිනා යනවා..... (දී)
සාධාරණ ඉල්ලීමක්. (නි)
අප් හැම පවුලකටම පිස්තෝලය ගාණේ හමුබවේවිද දන්නෙ නැහැ. (නි)
කව්රු මොනවා කීවත් මෙයට හොද සහයෝගයක් තියෙනවා! (ස)
ඇමතිතුමා, මොකද මේ? (නි)
අම්මෝ! මෙතුමට අගමැතිකම දුන්නොත් රටම ගස් බදීවි. (නි)
අගමැතිකම එක්කම ඔබතුමාට අපි තවත් ඇමතිකමකුත් දෙන්න කැමතියි. (නි)
චැනල් 4 එක ඔබතුමාව දාලා තව චිත්‍රපටියක් හදයිද කියලයි මට බය. (නි)
කෙළවරක් නැතුව කියන්න දේවල් කටට ආවත් වැඩක් නැහැ කියලා. (නි)
අනේ පවු ඇමතිතුමනි අපේ රට! (නි)
මට නම් ඔබතුමා ජනාධිපතිකමට වුණත් සුදුසුයි. (නි)
මට මොකුත් ලියා ගන්න බැහැ. හිනා යනවා (දී)
විහිළුවටද කියුවේ (දී)
අන්න නියම කෙනා ආවා (දී)
ඇත්තට දෙමුද බලන්න මොකද කරන්නේ කියලා (දී)
ඔවු ඉතින්. මේක වෙන්න බැරි දේකුත් නෙමෙයි. (නි)
ඔවු. ඇයි ඉතින් තවත් ප්‍රමාද? (නි)
ඔන්න තව එකක් ඒ පාර (දී)
දෙයියගේම පිහිටයි අපි ඔක්කොටම. (නි)
මෙතුමා අගමැති වුණොත් ඉන්න මන්ත්‍රීලා ටික ගස් බදීවි. (නි)
අම්මපා හැබෑව නේන්නම්. (නි)
මමත් මේ කියන්නමයි හිටියේ. (නි)
මේක කියපු වෙලාවේ ගත්ත ඡායාරූපයක් එහෙම නැද්ද? (නි)
ඔන්න කියුවා (දී)
අනේ අපේ රට! (නි)
අනේ ඕව්, මෙයාට දුන්න නම් හොදයි. ඊට වඩා හොදයි ආරක්ෂක ඇමිතිකම දුන්නනම්.(නදී)
මගේ හිතේත් යෝජනා තියෙනවා ගොඩක්. (නි)
කවුද අප්පේ මෙතුමගේ කට අවුස්සා ගත්තෙ. (නි)
මොකද ඒ එක පාරටම උනේ (දී)
ඔන්න කිවුවා කතාවක්? (නි)
දවසේ කතාව (දී)
ඒ පාර මොකක්ද මේ? (නි)
ඇමති තුමාගේ කතා විලාසයනම් ටිකක් හදා ගන්න වෙයි (දී)
මෙන්න අපේ ලංකාවේ හැටි... (නි)
මෙතුමට මේ මොනවා වෙලාද? (නි)
මේ වගේ දේවල් අපටත් අහන්න වුණානේ? රට කරවන අයගේ මනස මෙහෙම නම් ඔවුන්ගේ වැඩ ගැන හිතා ගන්න පුලුවන්නේ. (නි)
මගේ අතයි කටයි කසනවා. ලිවුවට වැඩක් නැහැ. ඒ ටික පළකරන්න බැහැ. (නි)
දුන්නොත් ඉවරයි. (නි)
අපිට හැමදාම හොද හොද කතා අහගන්න පුලුවන්. (නි)
හරියටම කියන්න බැහැ. (නි)
මේකත් ලෝකයක්ද මර්තිලිස් කිවුවලු. (නි)
මෙතුමාට ගැළපෙන්නේ ඒක නෙමෙයි. එහෙනම් මොකක්ද කියලා නම් මගෙන් අහන්න එපා. (නි)
ඔන්න කිවුවා කතාවක්... (නි)
වදුරට කඩුව දීපු රජ්ජුරුවන්ට උනදේ මතකද?(නදී)
මට නම් මෙතුමගේ කතා වලට වැඩිය පුතාගේ කතා හොදයි වගේ . (නි)
හික්... හික්... හි.. හිනාව නවත්ව ගන්න බෑනේ මෙතුමාගේ අත්දැකීම් සමග බැලුවහම මේකත් මදි. (ස)
දවසේ වැරැද්ද !(නදී)
පොඩ්ඩක් හිනාවෙන්න. ඔබ තුමා කරපු කතාවට ගොඩක් පින්.(නදී)
අපේ රටේ ඔබතුමාට අවශ්‍ය සුදුසුකම් පමණටත් වැඩියෙන් ඇත. (නි)
ලග පිකප් වෙන ඇමති තුමා (දී)
කොට මොඩ්ල් එකක් ගැන කියුවා ඇමති තුමා (දී)
අපි කැමති නැහැ ඒකට. (නි)
ටිකක් ඉවසලා ඉන්නකෝ ඉතින්. (නි)
ලොකු කට්ටිය මෙච්චර කාලයක් මේ ගැන දැන ගෙන හිටපු නැති එකනෙ පුදුමෙ කියන්නෙ. (නි)
නියම වැඩේ (දී)
නියමෙට තියෙයි නේද? (නි)
අපි කොහොමහරි ඒක හරි, ඊට වඩා ඉහළ එකක්හරි එතුමාට ලබා දෙමු. (නි)
නැතුව නැතුව !! අපි කියන්නෙත් පතන්නෙත් ඒකමයි... (ස)
ඉතින් ඊට පස්සේ? (නි)
හීන හතක් දුටුවෙමි මම හත් දවසක් එක දිගටම එක් හීනෙක ඔබ සිටියා අගමැති කෙනෙක් වී... (නි)
කිවුවොත් කියන්නෙම ඔහොම කතාවක්. (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
නියමයි. ඔබතුමා ටික දවසක් සද්දයක් නැතුව හිටියා නේද? (නි)
ලබන ඡන්දෙදි අගමැතිකම ලැබෙයි.කැළණියෙ ජනතාව බලාගෙන ඉන්නෙ අගමැති කම දෙන්න.! (ස)
මෙතුමට අගමැතිකම විතරක් දීලා මදි. ඊටත් එහා ගිය තනතුරක් දෙන්න වටිනවා කරන වැඩවලට.(නදී)
අනේ... හොඳයි ... එතකොට ඉන්න අය ඔක්කොම ගස් බඳී (ස)
තමන්ගේ මට්ටම් තම්මැට්ටම් ...!!!! (ස)
ජනමතයක් විමසන්න වෙනවා. (නි)
එහෙම වුණත් අපිට පුදුම නැහැ. (නි)
අන්න මාරු.....අන්න මාරු (දී)
මේ අපේ සිරි ලංකාවනේ. ඒ නිසා අපිට පුදුමයක් නැහැ. (නි)
මට නම් ඒ කතාව එච්චේර හොද දෙයක් නොවෙයි (දී)
මොකද්ද ඒ පාර (දී)
කොහොමද එහෙම කියන්නේ (දී)
එයාම කියා ගන්නවා (දී)
අගමැතිකමට ඔබතුමාට ඇති සුදුසුකම් ගැන අපිව දැනුවත් කරන්නකෝ. (නි)
අන්න මාරු.. අන්න මාරු.. (දී)
පරණම එක්කෙනෙක් හැබැයි (දී)
මම කියන්නේ නිකමට දීලා බලමුද (දී)
ලංකාවට ජය වේවා! ලෝකයෙන්ම උතුම් රට ලංකාවයි. (නි)
ඇත්තමයි ඒ කතාව ඇත්ත (දී)
අන්න නියමයි. ජය වේවා! (නි)
එහෙනම් ලබනපාර මාත් ඉල්ලන්න ඕනේ (දී)
දැන් ඔය මොනවා කරන්නද ඔබතුමා ඕක ඉල්ලන්නේ? (නි)
මට මැවිලා පේනවා (දී)
මේක ගැන අපි පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
මෙතුමට දැනට කොහේ හරි ඔය මිනිස්සු නැති දුපතකවත් අගමැති ධූරයක් නැද්ද දීලා දාන්න? (නි)
ඇත්ත නේන්නම්. (නි)
ජෙෂ්ට දේශපාලකයෙක් (දී)
"උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි" (නි)
කොහොමද එහෙම කියන්නේ (දී)
ඔන්න කියුවා දවසේ කතාව (දී)
අනේ දවසකට දෙමු බලන්න (දී)
මේ මොකද්ද මේ කරන්න හදන්නේ ඒ පාර (දී)
මේ දවස්වල කට අරින්නේ කෑමට පමණයි කිව්වා නේද? (නි)
මොකද්ද ඒ කතාව (දී)
ඔබතුමාට බැහැ (දී)
ඇති යන්තම්. ආසියාවේ ආශ්චර්යයට අපි ළගා වුණා. (නි)
කරලා බලන්නකෝ (දී)
මමත් හිතන්නේ එතුමා තමයි ඕකට නියමම සුදුසුසා. (නි)
දැක්කාද ටි.වී. එකේ ඒ කතාව කියපු හැටි (දී)
වෙන මොනවා කියන්නද , පව් (දී)
කොහෙන් නතර වෙයිද දන්නේ (දී)
මේ '' විකට කවය" වැඩසටහනක්ද ? (ස)
මම මේ වරදක් කියනවා නෙවෙයි. එපා හීනෙකින්වත් හිතන්න එපා (දී)
ඔය කියුවට හිතේ ඇති (දී)
හොදයි හොදයි (දී)
ඇමති තුමා ඉදලා හිටලා මොනවා හරි කියන්වා නේද (දී)
ඇමතිතුමෝ ඔබතුමා ජනාධිපතිතුමාට යෝජනාව කරල බලන්න. සමහර විට හරියයි.(ස)
අපිට දෙයියන්ගේම පිහිටයි! (නි)
හා..හා..හා.. (දී)
කොට මොඩල් යුවරජ (දී)
දුප්පත් අපි ගැන බලන්න නම් කිසිම කෙනෙක් නැහැ. (නි)
බත් කන්න විතරක් කට ඇරපු නිසා මේ දවස් ටිකේ නම් අපේ ඇගේ ලේ ටික රත්නොවී තිබුණා. (නි)
මට හරි පුදුමයි (දී)
වැඩිම අදහස් දාලා තියෙන්නේ මේකට. ඇමතිතුමෝ, ඒක නිසා භය නැතිව ඉල්ලන්න. ඔබ දිනනවා. (නි)
මොකාක් හරි යටි අදහසක් තියෙනවා මේ කතාවේ (දී)
මෙතුමාගේ අත්දැකීම් සමග බැලුවහම මේකත් මදි. (නි)
තවත් කතාවකට පෙරනිමිත්තක් (දී)
මොනවද මේ කියවන්නේ? (නි)
හික්... හික්... හි.. හිනාව නවත්ව ගන්න බෑනේ...(ස)
කොට මොඩල් එක ලග පිකප්ද ? (දී)
මේ අපේ රටේ හැටි. (නි)
එපා. මම කැමති නැහැ (දී)
නිකමට දීලා බලමුද මට ආසයි බලන්න (දී)
අද රටේ වෙන දේවල් එක්ක මේක නොවුනොත් තමයි පුදුමෙ (ස)
අපිට තව සෙල්ලමක් බලන්න පුලුවන්. (නි)
ජයවේවා (දී)
එහෙම වුණොත්? (නි)
මේ දවස්වල නින්ද යනවාත් අඩු ඇති... (ස)
මෙතුමා වැනි උගතෙක් පත්කළ අපේ ඡන්දදායකයින්ට අපේ උපහාරය! (නි)
තමන් සෑමවිටම තමන්ට සුදුසු තැන හදුනාගත යුතුයි. (නි)
අපේ ජනතාව දැනටමත් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා ඉවරයි. (නි)
මට හිනාව නවත්ත ගන්න බැහැනේ (දී)
අපිනම් ඒ තරම්ම පුදුම වෙන්නේ නැහැ. මොකද අපි කැලණියේ (දී)
ඇත්තටම මෙතුමා කියන දේත් සත්‍යතාවයක් තිබෙනවා අපි දීලා බලමු.. (ස)
අපෝ මම මොකුත් නොකියා සිටීමට පොරොන්දු වෙමි (දී)
දැන් අගමැති කම දෙන්නේ සේවා කාලය අනුවද (දී)
මොකද්ද එහෙමෙ කියන්න තියෙන පදනම (දී)
ශා............ ජුවරජ අගමැති වෙන්නයි හදන්නේ (දී)
නියමෙට තියෙයි (දී)
බය නැතිව කියනවානේ මේවා (දී)
අයියෝ සල්ලි (දී)
ඔබට බැරිවෙන එකක් නැහැ මම හිතන්නේ. (නි)
හොඳයි හොඳට ගැලපෙනවා
රට හිනස්සන වැඩ කරන්න එපා (දී)
රටේ විනාශය (ස)
දැන් කැලනියේත් නැහැ නේද (දී)
පුතාට දෙන්නේ මොනවද එතකොට ආරක්ෂක ඇමති කම හොඳ නැද්ද ? (ස)
සහතික ඇත්ත, නියමෙට තියෙයි (දී)
ඇත්ත,,,,ඇත්ත (දී)
අන්න කතාව (දී)
කවුරුත් මොකුත් කියුවාද (දී)
අනේ මන්දා (දී)
මමත් හොදයි නේද (දී)
දෙන්න තියෙන්නේ දවසක් කරලා බලන්න (දී)
දෙන්න දෙන්න ලංකාව සුර පුරයක් කරයි (දී)
දුටුගැමුණුට හොඳටම උණ (ස)
දෙන්න දෙන්න. ලංකාවත් 'සුරපුරයක්' කරයි. (නි)
තවත් එක තරඟ කරුවෙක්, (දී)
ෂා........ ඔන්න අපේ වාසනාවට (ස)
කියන්න බොහෝ දේවල් ඇතත් අමාරුවෙන් පාලනය කරගන්නෙමි. (නි)
බුදුන්ගේම සරණයි මගේ ලංකාවට! (නි)
යසලාරක තිස්ස (දී)
සහතික ඇත්ත.... ඔබ තුමා තමයි එකම සුදුස්සා (දී)
ඔවු ඔබතුමාට කරන්න පුලුවන්. (නි)
වඳුරට දැලිපිහිය දුන්න වගේ තියෙයි... (ස)
රජ කාලේ කතා මතක් වෙනවා (දී)
එක ආත්මයක යසලාලකතිස්ස නමින් රජකලාලූ. (දී)
නිකමට දීලා බලමුද දවසකට (දී)
මාර චරිතයක් (අ)
මට මොකුත් මතක නැහැ (දී)