දිනය වෙනස් කොට කල් ඉකුත් වූ මාගරින් පෙට්ටි 1000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා රත්මලාන ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද මෙම මාගරින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙතියි අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන් ඇමතිතුමනි, ඔබ විශිෂ්ටයි. සුභ පැතුම්! (නි)
මාගරින්, බටර් වගේ දේවල් ලිස්සන සුළු නිසා කල් පැන්නට ප්‍රශ්ණයක් නැහැ කියලා හිතෙනවා.(නදී)
මිලානෝ වල තියෙන ලංකාවේ කඩවලත් මේ සෙල්ලමම කරනවා. (නි)
මිනිස්සුන්ට ජරාව කන්න දෙන්න එපා (දී)
මීට ඉස්සර කවලා ඇති නේද? (නි)
අපරාදේ මාගරින් ටික. කටට කෙළ උනනවා. (නි)
ගෙන්නපු කට්ටියට කවන්න ඕනෑ මුලින්ම. (නි)
බණ්ඩාර, ඒක ඇමතිතුමාගේ වගකීම. (නි)
සෙනරත්ගේ කටට උනපු කෙළ පිටවෙන්නත් එකක් ඔයින් ටිකක් කැවුවා නම් හරි. (නි)
පුබුදුගේ කීම මමත් අනුමතකරනවා... වෙන මොකුත්ම නොදී දින කීපයක්ම මේවම කවන්න ඕන... වරදට දැඩි දඬුවම් නැතිව මේ රට හදන්න බැහැ.. (ස)