අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
ඔහුගේ කැබ් රියේ හැපී යතුරුපැදිකරුවකු තුවාල ලැබීම ඊට හේතුවයි.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
ඔහුගේ කැබ් රියේ හැපී යතුරුපැදිකරුවකු තුවාල ලැබීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් කරන්න (දී)
වරදක් කරලා හැන්ගෙන්න නම් හිතන්න එපා
අයියෝ සල්ලි (දී)
වරදක් කලානම් දඩුවම ස්ථිරයි (දී)
මේ මනුස්සයාටනම් මොනවා වෙලාද මන්දා.. සිහි විකල්ලෙන් වගේ (ස)
සමහරවිට ඊයේ රාත්‍රියේම පොලිස් ඇප මත මුදා හරින්නත් පුලුවන්. (නි)
එයාට වාහන එළවන්න නිදහස දීලද? (නි)
සාරුව බේරෙනවා. (නි)
ප්‍රාදේශීය සභාවල ඉන්නෙ වැඩිහරියක් මෙහෙම කට්ටිය. (නි)
අපිට මතකයි ඔය දේශපලකයො ඔය තනතුරු වලට පත්වුනු දවසේ ජනාධිපති තුමා කට්ටියට රැස්කරල අවවාද කරල දේශණයක් කලා. ඒත් සමහර අයගෙ ජන්ම ගති හදන්න බැහැ. ඒ නිසා ලබන සැරේ හොඳ විමර්ශණයක් කරල ඔය ඡන්ද වලට යහපත් අය විතරක් දැම්මොත් පමනයි ජනාධිපතිතුමාගෙ අපේක්ෂා සාර්ථක වෙන්නෙ.(ස)
1000 සමරන්න ගිහින් එනකොට වෙන්න ඇති (ස)
මට මොකුත් නොතේරේ (දී)
ලංකාවට මොනවා වෙලාද මන්දා (දී)
දඩුවමක් දුන්නේ නැතෙයි තාම? (නි)
ප්‍රාදේශීය සභාවල ඉන්න අයට වාහන එළවන්න අමාරුයි. (නි)