දෙනෝ දහක් දිනපතා එහා මෙහා යන පුත්තලම - හලාවත මාර්ගයේ බත්තුළුඔය පාළම ආසන්යේ පිහිටි දිරා ගිය මාර ගසකි. මේ ගසේ කඳ මෙන්ම සියළු අතු රිකිලිද දිරා ගොසිනිග ගස ආසන්නයේම මාර්ග බාධකයක් ද ඇත.
දෙනෝ දහක් දිනපතා එහා මෙහා යන පුත්තලම - හලාවත මාර්ගයේ බත්තුළුඔය පාළම ආසන්යේ පිහිටි දිරා ගිය මාර ගසකි. මේ ගසේ කඳ මෙන්ම සියළු අතු රිකිලිද දිරා ගොසිනිග ගස ආසන්නයේම මාර්ග බාධකයක් ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කපා දමන්න සල්ලි යනවනේ.. ඒක නිසා කඩන් වැටෙනකම් හිටියම වියදමක් නැතුවම වැඩ කරගන්න පුළුවන් වේවි(ස)
දිරපුනිසා ලීයේ වටිනාකම අඩු ඇති... නැත්නම් මෙලහකටත් මෝලෙ....(ස)
ඕක 'මාර' ගහක් නිසා ඔහොම තියෙනවා. (නි)
කලබල වෙන්න එපා. ගහ කැඩෙනකම් බලා ඉන්න කරන්න ඕන දේවල් ඊට පස්සේ.(නදී)
අනේ කොස් උනානම් (ස)
ප්‍රාෙද්ශීය මහා මාර්ග ඉන්ජිනේරුතුමනි, දෙතුන්දෙනෙක් යටවෙලා මැරෙනකල්ම ඉන්න. නැත්නම් ගතියක් නැහැ. (ස)
මිනිසුනේ මුදල් සම්මාදම් කර ගස කපා දමන්න. නැත්නම් ශ්‍රමදානයකින් කරන්න... (ස)
මන්ත්‍රීවරුනි, අනතුරක සේයාවක් පෙන්වා දී ඇත. (ස)
රාජ්‍ය දැව සංස්ථාව - පුත්තලම කළමණාකරුට වහාම දැනුම් දෙන්න.. වටිනාකමක් ගෙවලා ගන්නවා... (ස)
හැබැයි ඔය ළගම මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. ඒ අය මේක දැක්කේ නැද්ද? (නි)