ගෝනියක දමා තිබූ බඳින තුවක්කුවක් බුලත්සිංහල බස් නැවතුම් පොළේදී බසයේ රෝදයට යටවී පත්තුවීමෙන් මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

බසයේ වාඩිවී සිටි කතක හා තවත් මගියකු ඊට ලක්වූහ.