වැසූ දෙවොලට බාරවෙති ලක්ෂපාන විදුලිබල සංකීර්ණයේ වැඩ වර්ජන කර සිටින සේවකයන් බාරයක් වීමට මවුස්සාකැලේ සමන් දේවාලයට අද ගියත් දේවාලය වසා තිබිණි. වෙනදා නොවස 16 August 2012
උ/පෙ ප්රතිඵලේට පෙත්සමක් 2011 උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵලවලින් අසාධාරණයට පත් වූ සිසුන්ට වහා සාධාරණ විසැඳුමක් දෙන ලෙස ඉල්ලා සැකසූ පෙත්සමකට අත්සන් එකත 16 August 2012
දුරකතන කණුව දැරිය රෝහලට යවයි බදුල්ල බදුලු පිටියේ දී දුරකතන කණුවක් කඩා වැටී පාරේ ගිය ශිෂ්‍යාවක් තුවාල ලැබූ අතර ඇගේ යෙහෙළිය අනූනවයෙන් බේරුණාය. මේ දෙදෙනා බදුල්ල උස 16 August 2012
මහා දුරක් ආවත් මිහින්තලේ මහාකනදරා වැවේ දිය කඩිතකින් පැන් පවස නිවා ගැනීමට ආ දළ ඇතෙකි. පෙනීමේ දුර්වලතාවයක් ඇතැයි කියන මේ ඇතා ගිය වසරේ අගෝස්තු මාසයෙත 16 August 2012
වෙද මහත්වරු දේශපාලන අනතුරක් දකිති ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් පිරි නැමීම වෙනුවෙන් ගෙන එන නව සේවා ව්‍යවස්ථාවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අද පෙරවරුවේ ගමපහ ය 16 August 2012
මනාලිය මනාලයා රෝද පුටුවෙන් කැන්දන් යයි කිසිදු ආබාධයක් නැති, ලස්සන කතක් (40) අඩි දෙකකට වඩා නූස්වූ ආබාධිත සමාජසේවකයකු (53) සමග හෝමාගමදී ආවාහ වූවාය. මීගොඩ කරුවලපිටියේ නිමල් ජයවර් 16 August 2012
ඌව සභාවේ ඇමැති පැමිණීම අන්තිමයි. ඌව පළාත් සභාවේ ඉකුත් ජනවාරි සිට ජුනි දක්වා මූල් හය මාසයේ පැවැති සභාවාර 14 න් දහයකට මන්ත්‍රිවරු නොපැමිණිම හා යෝජනා නොමැතිවීම නිසා අව 16 August 2012
කුලියට බැටරි ඇදලා ‘බැටරි බහී’ දෙදිනකට පෙර ඩුබායි ගිය පොතුවිල් කතක (58) රුපියල් දස දහසක කුලියට අන් අයකු වෙනුවෙන් ජංගම දුරකතන බැටරි 774 හා සිගරට් පෙට්ටි 22 ගෙන එද්දී අත්අ 16 August 2012
අඟුණුකොළේ උදෙන්ම රත්වෙයි වී වගාවට වතුර ඉල්ලා අඟුණුකොළපෑලැස්සේ ගොවීහු අද අඟුණුකොළපෑලැස්ස මහවැලි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ. මීට එක්වූ වැඩිදෙනා ගෙ 16 August 2012
අම්පාර රෝහලේ දරුවන්ගේ ජීවිත බේරේ තවත් පැය කිහිපයක් විදුලිය පමා වූයේ නම් අම්පාර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සියලු දරුවන් මෙලෝව හැර යන්නට ඉඩ තිබිනැයි රෝහල් අධ්යක්ෂ ලංකා 16 August 2012
දකුණු අප්‍රිකාව කඩුලූ 4 කින් ශ්‍රී ලංකා යොවුන් පිල පරදවයි ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (15) සහභාගි වූ පළමු වටයේ අවසන් ත 15 August 2012
රාජකීය විදුහල ගුරුකුලට පරදියි ජයමාල් වන්නිආරච්චිගේ (35/6) විශිෂ්ට පන්දු යැවීම නිසා වයස 15 න් පහළ , වැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් කොළඹ රාජකීය විදුහල කඩුලූ 6 කින් පරාජය කි 15 August 2012
ජාතික ටෙනිස් ශුරතාවලිය 18 දා සිට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය මේ මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ග්රීන්පාත්‘හි ශ්‍රී ලංකා 15 August 2012
ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය 26 දා සාලියපුරදී ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන 11 වැනි ‘ගජබා සුපර් ක 15 August 2012
පුංචි ඇන්ජලෝ ළමා කෘතියේ කවරය එළිදක්වයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ළමා කාලයේ සොඳුරු තැන් ඔස්සේ ලියැවුණු ‘පුංචි ඇන්ජලෝ’ ළමා කෘතියේ කවරය කොළඹ ප 15 August 2012
දරුවෙක් තට්ටු තුනකින් බිමට රුසියාවේ නොවොසිබර්ස්ක් නුවර සුපිරි වෙළෙඳ සලක තුන්වැනි මහලින් කුඩා දරුවෙක් ඇද වැටුණේය. වේග විදුලි සෝපානයේ ඇදි වැට උඩට නගින දරුවා බේ 15 August 2012
කම්කරු වන්දි කන්තෝරුව බම්බලපිටියේ කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය බම්බලපිටිය ලෝටර් පාරේ අංක 128 දරණ ස්ථානයේදී අද විවෘත විය. කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශ ලේකම් උප 15 August 2012
ලොන්ඩරි වත්ත සුද්ද කරයි කොළඹ බේරේ වැව ඉදිරිපිට නවම් මාවත කෙලවර පිහිටි ලොන්ඩරි වත්තේ අනවර ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරියෙන් අද කඩා ඉවත් කළේය. 15 August 2012
මිතුරා මරුට ඉතාලියේ මිලානෝ නුවරදී එකට කා බී මිතුරකුගේ මරණය සිදු කළැයි සැකපිට ගජ මිතුරන් සිවු දෙනකු සොයන ඉතාලි පොලිසිය ඔවුන් මිලානෝ නුවර නැතැයි 15 August 2012
‘සුළඟ මත මොහොතක්’ නවතින දුන්හිඳ අද්දර ‘සුද්දෙ’ රුක්මල් නිරෝෂ් නමැති ඔහු වඩා දේහධාරී පුද්ගලයකු නොවේ. ශාරීරිකව අන් රංග ශිල්පීන්ට සාපේක්ෂව කුඩා චරිතයකි. නමුත් රංගනය සඳහා ඇති දක්ෂතා 15 August 2012
නිව්යෝක් සිට ලන්ඩන් ගිහින් එන්න පැයයි ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කළ තවත් කූඩා අධිවේගි ගූවන් යානයක් අත්හදා බැලිම පසුගියදා සිදු කළේය. වේව් රයිඩර් නමින 15 August 2012
රනිල්ට තවත් වාරණයක් සිය මන්ත්‍රී ධුරය හා පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීම වළක්වන වාරණයක් ඉල්ලා නුවරඑළිය ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි අමිර්ද 15 August 2012
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් අඩුවක් අද පැවති උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බවත්, පෙර වසරවලදී ආවර්ථිත 15 August 2012
ජුලි වර්ජකයනට පොලිසියෙන් හිරිහැර වසර 32කට පසුව ද තම ප්රශ්නය නොවිසදුණු බව කියමින් ජූලි වර්ජකයන් කොළඹ ඕල්කට් මාවතේ සිට ජනපති මැදුර දෙසට යන්නට ආ නමුත් පොලිසිය මාර්ග බ 15 August 2012
හෙල්ප්ඒජ් රන් සම්මානයක් දිනයි. ද ලීග් ඔෆ් ඇමරිකන් කමියුනිකේෂන් ප්‍රොෆෙෂනල් විෂන් 2011-සම්මාන උළෙලේදී ලාභ නොලබන ආයතන සඳහා වූ රන් සම්මානය හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා 2011 වාර්ෂ 15 August 2012
”අපේ කටේ වැලි” ඉවක් බවත් නැතිව වැල්ලවාය කුඩා ඔයේ වැලිගොඩ දැමීමෙන් මහා පරිසර හානියක් වෙතියි කියමින් ගැහැනු පිරිමි සහ ළමෝ පාලම උඩට වී අද උද්ඝෝෂණයක් 15 August 2012
අ’පුර පෝස්ටර් නීතිය විපක්ෂයට පමණලූ උතුරුමැද පළාත් සභා අපේක්ෂයන්ගේ වාහන හැර සෙසු වාහන වල ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ පෝස්ටර්, ස්ටිකර් සහ බැනර් පොලිස් මාර්ග බධක වලදී වහ 15 August 2012
විදුලි සේවකයෝ කඳ සුරිඳු පිහිට ඉල්ලති තම ඉල්ලීම් දිනා ගැනීමට කතරගම දෙවියන්ගේ පිහිට පතමින් විදුලි බල මණ්ඩලය හම්බන්තොට, සූරියවැව, කතරගම, තිස්සමහාරාම හා අම්බන්තොට කාර්යාල 15 August 2012
දඹුලූ ලූනු ගොවියාට හොඳ මිලක් ලක් ස.තො.ස කිලෝව රුපියල් 65 ගානේ දඹුලූ ලොකු ලූනු මිලට ගැනීමට ඇරුඹීමත් සමග දඹුලූ ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ කිලෝව 60-62 අතර මිලකට ගනි 15 August 2012
අම්පාර නොමේරූ ළදරු ඒකකය අනතුරේ අඟහරුවාදා සවස 3.30 සිට අම්පාරේ විදුලිය විසන්ධිවීම නිසා අම්පාර රෝහලේ ජල සැපැයුම ද අඩාලවෙමින් පවතී. රෝහලේ විදුලි ජනන යන්ත්‍රයද විටින් 15 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026