පීටර්සන්ගේ කි‍්‍රකට් අනාගතය අවිනිශ්චිත තත්ත්වයක දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් වෙත යවන ලද කෙටි පණිවුඩයක තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වීම නිසා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද ම 15 August 2012
සිනහවෙන් ඔලිම්පික් දිනා ගෙදර එති ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ සුපිරි ක්‍රීඩකයින් පිටුපස පවා පුහුණුකරුවන් සිටි බවත්, තමනට පුහුණුකරුවන් නොසිටීම දැඩි මානසික 15 August 2012
රුහුණ රෝයල් ලකුණු 35 කින් ජයගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හයවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (14) රාත්‍රි පැව 14 August 2012
අයි.සී.සී. ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙල - 2012 ඉහළම සම්මාන හතරකට සංගක්කාර නිර්දේශ කෙරේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) ප්‍රධානතම සම්මාන හතරක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර 14 August 2012
ජපන් ක්‍රීඩකයා පරදවමින් නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැම 14 August 2012
නිලූකට පුහුණුකරුවකුගේ සහය නොලැබුණා කියන කතාව බොරුවක් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ප්‍රධානියා කියයි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට පෝලන්ත පුහුණුකරුගේ සේවය උපරිමයෙන් ලැබුණ බවත 14 August 2012
රුහුණ රෝයල් කඩුලූ 1 ට 112 යි ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැ 14 August 2012
උතුර රුද්රාස් පන්දු යැවීම තෝරාගනී ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැ 14 August 2012
දෙපා සතාටත් ආදර්ශයක් ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි. ගිනි නිවන 14 August 2012
වසර හතරකට පසු නිදහස ලබති කොළඹ කොල්ලූපිටියේ සම්බාහන ආයතනයක මුවාවෙන් 2008 සැප්තැම්බරයේ ගණිකා මඩමක් පවත්වාගෙන ආ බවට චෝදනා ලබා සිටි ගැහැණු පස් දෙනෙක් නීතිපති උපද 14 August 2012
පදික වෙළෙන්දෝ දැරියක කෙළෙසති මව සොයා බදුල්ලේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුමට ආ 14 හැවිරිදි දැරියක ත්‍රි රෝද රථයකින් ගල්කිස්සේ පාළු පෙදෙසකට ගෙන ගොස 14 August 2012
ලොරියක් පාරේ හිර වේ තීන්ත පැටවූ ලොරියක පසුපස රෝදය කොළඹ හැව්ලොක් ටවුමේ උද්‍යාන පාරේ දී ගිළි යෑමත් සමග එහි ඇති වූ දැඩි තදබදය අද රෑ වන තුරුත් පැවැතියේය. 14 August 2012
ලැප්ටොප් ලක් හොරු ඩුබායි පොලිසියේ ඩුබායි හි වෛද්‍ය සැපැයුම් මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණක තුනක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික තරුණයෝ පස් දෙනෙක් ඩුබායි පොලිසිය විස 14 August 2012
හිඟුරක්ගොඩ සභාවේ කිළිටි රෙදි එළිපිට සෝදයි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ඇතුළු පිරිසක් ප්‍රාදේශීය සභා භූමියේදී බැන ගත් බවට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණිලි 14 August 2012
‘‘රජයේ සම්පත් ඡන්දයට” උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා ඡන්දයට රාජ්‍ය සම්පත් යොදා ගැනීම වේගයෙන් ඉහළ යතියි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. මහජන ආධාර, 14 August 2012
සරසවි හිමිවරුත් විරෝධයේ උසස් පෙළ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයෙන් අසාධාරණයට ලක්වූ සියලූ සිසුනට වහා සාධාරණ විසඳුමක් දෙන ලෙසත්, සරසවි ආචාර්ය ගැටලූ විසඳා 14 August 2012
වයස 102යි: කොල්ලෙක් වගේ දුවයි ලොව වේගවත් වයස්ගතම කෙටි දුර ධාවන ශූරයා ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට ජපානයේ මයාසාකි හිදකිචි (102) සමත්විය. 2009 සිට දකුණු අප්‍රිකා ජාතික ස්ට 14 August 2012
රුහුණට වතුර නැහැ හම්බන්තොට ගොවින් සඳහා සමනල වැවෙන් උඩවළවේ ජලාශයටත් එතැනින් මොනරාගල හබරල වැවටත් හරවන වාරි ජලය රැගෙන යන මහා ඇළ හරහා බැම්බක් බැඳ මොනරා 14 August 2012
මෙහෙමත් රා බීමක් පුණ්ඩළුඔය නගරයේ රා තැබැරුමේ රා ටෙන්ඩරය රුපියල් ලක්ෂ 181කට තීන්දු වූ බව නුවරඑළිය මහා දිසාපති ඩී.පී.ජි කුමාරසිරි මහතා කියයි. ගියවසරේ ටෙ 14 August 2012
පත්තෑයා සිවුදෙනකු රෝහලට යවයි. සපත්තුවේ පත්තෑයකු සිටිනු දුටු ඉංජිනේරුවකුගේ කැබ්රිය පානදුර කුරුස හන්දියේදී ත්‍රීරෝද රියක, වෑන් රියක, මෝටර් සයිකලයකද හැපී තාප්පය 14 August 2012
පංචමහා බලවේගයම මහ පාරේ පනස්හයේ ආණ්ඩුව බිහි කිරීමට කැපවූ පංච මහා බලවේගයම අද මහ පාරේ. අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා. තිබ්බටුවාවේ සුමං 14 August 2012
පන්දාගේ හොර නෝට්ටු පදවියේ පදවි ශ්‍රීපුර අලූත් ගල්විල්ලෑවේ ගම්මඩුවේ රියැදුරෙක් රුපියල් පන්දාහේ හොර නෝට්ටු දහයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සැකපිට අත්අ 14 August 2012
විමල් වීරවංශගේ ඡන්ද කාර්යාලය කඩයි. ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ කන්තලේ ඡුන්ද කාර්යාලය හා භාතියගම හා රජ ඇළ කාර්යාලවලට පහරදී කඩා බිඳ දමා ඇත. මඩකළපුවේද 14 August 2012
අම්සා බෙල්ජියමට - රවිනාථ ජීනීවා නුවරට මහා බි්රතාන්යයේ හිටපු නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සා මහතා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරනු ලැබීය. බෞද්ධ හින්ද, ක 14 August 2012
ප්‍රභූ ආරක්ෂක දෙන්නා රිමාන්ඞ් ගැබිනියකට හා ති‍්‍රරෝද රියැදුරකු වන ඇගේ සැමියාට පහර දුන්නැයි සැකපිට හොරණ කුඹුක ප්‍රභූ ආරක්ෂක පුහුණු කඳවුරේ කොස්තාපල් පි්රයන් 14 August 2012
පුත්තලමේ පදිංචිකරුගේ පස්සෙන් ලක්ෂ 77ක රන් එළියට රුපියල් ලක්ෂ 77ක් වටිනා රත්රන් බිස්කට් 9ක් බැටරිකෑලි දෙකක ස්වරූපයෙන් සකසා සිරුරේ සඟවාගෙන බැංගලෝරයට යන්නට ආ සිව්දරු පියකු(37) කටුනායක 14 August 2012
නැගෙනහිර නාගාස් කඩුලූ 7 කින් ජයගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැග 13 August 2012
කදුරට වෝරියස් 159 යි තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී ද 13 August 2012
රාජකීය විභාග සම්බන්ධීකරණ නිලධාරියා ගෙදර භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ සංශෝධන කොළඹ රාජකීය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිසුනට නොදුන්නැයි එහි සම්බන්ධීකරණ නිලධාරියා රාජක 13 August 2012
සිරියා කැරැලිකරුවෝ රජයේ යානයක් පුපුරුවති සිරියානු ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක යානාවක් එරට රජයට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළන ලදි. යානාව ප් 13 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026